Dialog EZCash API - Mobitel mcash API

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    EZCash,mcash මුන් API දෙනවද බන්? :oo: අර සම්පත් බැංකුවේ වගේ 40000 ගණන් ගෙවන්න ඕනද මුන්ගෙ API එක ගන්නත් ? :confused: කිසිම මගුලක් පැහැදිලිව දාල නෑනෙ බන් සයිට් එකේ :no:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    :no: ehema payments naha...unta call karala un ekka register wenna one...eeta passe un denawa ubata keys anam manam...

    onenam pm ekak dapan..direct contact karaganna number ekak dennam dialog ez handle karana porakage :yes:

    machan matath oni details. pm ekak dannam
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    :no: ehema payments naha...unta call karala un ekka register wenna one...eeta passe un denawa ubata keys anam manam...

    onenam pm ekak dapan..direct contact karaganna number ekak dennam dialog ez handle karana porakage :yes:

    Machan kolavari

    Matath PM karapanko details.

    Thanks a lot
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    EZCash,mcash මුන් API දෙනවද බන්? :oo: අර සම්පත් බැංකුවේ වගේ 40000 ගණන් ගෙවන්න ඕනද මුන්ගෙ API එක ගන්නත් ? :confused: කිසිම මගුලක් පැහැදිලිව දාල නෑනෙ බන් සයිට් එකේ :no:

    මචන් වැඩේ කරගත්තද? API එකක් තියනවනද? ගනන් කොහොමද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    :no: ehema payments naha...unta call karala un ekka register wenna one...eeta passe un denawa ubata keys anam manam...

    onenam pm ekak dapan..direct contact karaganna number ekak dennam dialog ez handle karana porakage :yes:

    මචන් මටත් විස්තර ටිකක් ඕනෙ :yes: