Dialog Fiber

EVC

Well-known member
  • Sep 15, 2008
    28,663
    20,938
    113
    ටෙලිකොම් උන්ගේ ටවර්ස් වලින් තමයි ඩයලොග් කැරියො ගොඩ ගියේ, අනික ටෙලිකොම් ප්‍රොජෙක්ට් මැනේජර්ලාට අල්ලස් දීලා තමයි ඩයලොග් නෙට්වර්ක් එක හදාගත්තේ, ඒත් ඩයලොග් හම්බයො දැන් උන් තනියෙන් ගොඩගියා වගේ තමයි කතාකරන්නේ, අපේ තාත්තල ඒ දවස්වල ස්ට්‍රයික් කරලා තියනවා ඔය හම්බයොන්ට දෙන්න එපා කියල.
    Slt gaapiyo tika athu gawanna oneee
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Dialog un heen sere return eka dunna Home BB walin. SLT unta kelolama arinawa. SLT Data users la aduwela aluthen ganna unuth ne ekai Mobitel ekata join kare. eth wedak ne un sinking ship ekak melo rahak ne. Hutch ekai Airtel 4G expansion eka yanawa me dawas wala ewath ekka mobitel ekatath aluth userla ganna amarui

    උබ ලංකාවේ networks ගැන දන්නවා ගොඩක් අඩුයි ;)