Dialog Free 1350MB දැන්ම දාගන්න අද විතරයි
ඩයලොග් දීමනාවක් තියනව ඒකෙ 1350mb ෆ්රී දෙනව. හැබැයි අද විතරලු ඇක්ටිවේට් කරගන්න පුලුවන්. මගේ පැකේජ් නිසා මට විදිහක් නෑ ඔයාල බලන්න FREE159 කියලා 678 ට එස් එම් එස් කරන්න ඕනෙලු. හැබැයි පාවිච්චි කරල ඉවර වුනහම KNK කියන එස් එම් එස් එක 678 ට යවන්න නැත්තං 159 ක් කැපෙයි.
මේකෙදි youtube වලට 900MB සහ තවත් 450MB අමතරව ලැබෙනවා ඔන්න වැඩේ හරි නම් කමෙන්ට් එකක් හරි දාගෙන යන්න.