මචංලා මගෙ FUP වැටිලා Dialog එකෙ එත් හොදට Speed එක තියනවා 5,130.82 MB පාවිච්චි කරලා තියෙනවා එත් හොදට Speed එක තියනවා පුදුමයි මම මෙ මාසෙ තමයි Dialog වලට මාරැ උනෙ
කට්ටිය හොද නෑ කිව්වට මගෙ FUP වැටිලත් Speed එක තියනවා..
පැකෙඡ් එක - Rs.990
ලිමිට් එක - 5.GB
Ubala danna deyak kiyanna ada thama 5.GB Panne
FUP Applied

කට්ටිය හොද නෑ කිව්වට මගෙ FUP වැටිලත් Speed එක තියනවා..
පැකෙඡ් එක - Rs.990

ලිමිට් එක - 5.GB

Ubala danna deyak kiyanna ada thama 5.GB Panne
FUP Applied

Last edited: