Dialog granton TV

Count De Raven

Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    අද අපි ඩයලොග් ටීවී ගත්තා....ගත්තේ චැනෙල් 50ක් තියෙන පර්ල් පැකේජ් එක....ඒත් අපේ චැනෙල් 120ක් පේනවා.........අපේ පැකේජ් එකේ නැති එව්වා බැලුවොත් එකකට රු 90 ගානෙ කැපෙනවා කියලා ඉස්සරහ ගෙදර මාමා කිව්වා....ඒ කතාව ඇත්තද?:confused:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    අද අපි ඩයලොග් ටීවී ගත්තා....ගත්තේ චැනෙල් 50ක් තියෙන පර්ල් පැකේජ් එක....ඒත් අපේ චැනෙල් 120ක් පේනවා.........අපේ පැකේජ් එකේ නැති එව්වා බැලුවොත් එකකට රු 90 ගානෙ කැපෙනවා කියලා ඉස්සරහ ගෙදර මාමා කිව්වා....ඒ කතාව ඇත්තද?:confused:

    ඔකේ ගත්තු ගමන් ඔක්කොම දෙනවා
    කෝකටත් අහලා බලපන් 777679679
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    mulin davas ganak free denava bn ubala gatte nati channel tika balanna chance ekak deela evata ubalata asava ati karawanna. davas ganakin wadipura tibunu channel tika kapuwama uba salli gevala amatara channel add kara gattot eka dialoglata wasi ne bn. wadi pura kapenne naha baya nativahitahan. mata nam postpaid aul e unata
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑ වේසියේ මුල්ම මාස තුනේ ඔක්කොම බිජ්ජවල් ෆ්‍රී
    කොහොමත් එහෙමයි අහලා බලහන් බොට ගන්නකොට
    කීවේ නැතෙයි....අහපියව් :growl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    mokaka da granton kiyanne

    -----------------Dialog granton TV -
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නෑ වේසියේ මුල්ම මාස තුනේ ඔක්කොම බිජ්ජවල් ෆ්‍රී
    කොහොමත් එහෙමයි අහලා බලහන් බොට ගන්නකොට
    කීවේ නැතෙයි....අහපියව් :growl:

    :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;17957454 said:
    උඹලගෙ ඉස්සරහ ගෙදර මාමා බොරු කියන්නෙ. මුල් මාසෙ චැනල් ඔක්කොම free.

    :lol::lol::lol::lol:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    නෑ වේසියේ මුල්ම මාස තුනේ ඔක්කොම බිජ්ජවල් ෆ්‍රී
    කොහොමත් එහෙමයි අහලා බලහන් බොට ගන්නකොට
    කීවේ නැතෙයි....අහපියව් :growl:

    :yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    අද අපි ඩයලොග් ටීවී ගත්තා....ගත්තේ චැනෙල් 50ක් තියෙන පර්ල් පැකේජ් එක....ඒත් අපේ චැනෙල් 120ක් පේනවා.........අපේ පැකේජ් එකේ නැති එව්වා බැලුවොත් එකකට රු 90 ගානෙ කැපෙනවා කියලා ඉස්සරහ ගෙදර මාමා කිව්වා....ඒ කතාව ඇත්තද?:confused:

    oka gahapu gaman tika dawsak yanakn oya tika FREE machn FILM balapn athi wenna :)