Dialog HBB පිස්සු නටනවා රෑ 9න් පස්සේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1708534026862.png

    1708534074624.png

    1708534781605.png

    මොකක්ද මේ වෙන්නේ, daytime එකේ 25 Mbps - 30 Mbps වල stable වෙනවා
    දැන් දවස් දෙකක ඉදන් රෑ 9න් පස්සේ අවුල් යනවා. ආයේ උදේට හරියනවා.
    Signal නම් ප්‍රශ්නයක් නෑ, ZLT S10 router එකේ LED indicators හරියට තියෙනවා. restart කරලත් බැලුවා
    ඔය 3Mbps කියලා තිබුණට එහෙමමත් නෑ. එනවා යනවා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රැ 12න් 1න් පස්සෙ තමා අයේ ස්පිඩ් වැඩි වෙන්නෙහ් ...
     
    • Sad
    Reactions: poopoo

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    View attachment 225051

    View attachment 225052

    මොකක්ද මේ වෙන්නේ, daytime එකේ 25 Mbps - 30 Mbps වල stable වෙනවා
    දැන් දවස් දෙකක ඉදන් රෑ 9න් පස්සේ අවුල් යනවා. ආයේ උදේට හරියනවා.
    Signal නම් ප්‍රශ්නයක් නෑ, ZLT S10 router එකේ LED indicators හරියට තියෙනවා. restart කරලත් බැලුවා
    ඊයේ ඉදන් අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා, ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව 😥
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊයේ ඉදන් අපිටත් ඔය ප්‍රශ්නේ තියෙනවා, ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව 😥
    @Kavindu1221 අර උබ කියපු heat ප්‍රශ්නේ නිසාද මේ? හැබැයි රෑට විතරයි

    na.trc,dialog technical walin mulinma oka mata kiwwe 2020di.
    awurudde eka kaalekadi oka wenawalu.
    interference scene nisa thama northern areas wala godak ayata issara idalama cat.6, cat.12 routers free dunne un.
     
    • Like
    Reactions: Kavindu1221

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    @Kavindu1221 අර උබ කියපු ප්‍රශ්නේ නිසාද මේ? හැබැයි රෑට විතරයි
    @Kavindu1221 අර උබ කියපු heat ප්‍රශ්නේ නිසාද මේ? හැබැයි රෑට විතරයි
    Nothern area වල ඉන්න අයට indian teleco කෙනෙක්ගේ frequency නිසා interferences වෙන සීන් එකක් තියෙනවා ඕක මට කිවේ dialog එකේ වැඩ කරන ඩයල් එකක් , අනුරාධපුර වගේ වෙනකම්ම ඔය සීන් එක තියෙනවා, CAT 6 (S12 PRO) router වලට ඕක බලපාන් නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    dialog magula epa wela thami SLT fiber walata maru une.
    අඩෝ මං අවුරුදු 15ක් පරණ SLT line එකයි, Fiber connection එකයි අයින් කරලා Dialog ගත්තා ගෙදරින් බැනුම් අහ අහ
    දැන් ඉතින් Dialog, Hutch දෙකෙන්ම daily gangbang :sorry:

    දාපු ගමන් reply කරන SLT 24X7 email support එකෙයි, torrenting speed එකෙයි වටිනාකම දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල බැන්නට :(
    Dialog email එකක් එන්න over 24 hours යනවා, ඒකත් සමහර mail වලට විතරයි උන් reply කරන්නේ
     
    • Haha
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    අඩෝ මං අවුරුදු 15ක් පරණ SLT line එකයි, Fiber connection එකයි අයින් කරලා Dialog ගත්තා ගෙදරින් බැනුම් අහ අහ
    දැන් ඉතින් Dialog, Hutch දෙකෙන්ම daily gangbang :sorry:

    දාපු ගමන් reply කරන SLT 24X7 email support එකෙයි, torrenting speed එකෙයි වටිනාකම දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල බැන්නට :(
    Dialog email එකක් එන්න over 24 hours යනවා, ඒකත් සමහර mail වලට විතරයි උන් reply කරන්නේ
    Dialog issara speed thibba ban.dan nam patta slow wela customersla wadi hindada koheda
     
    • Sad
    Reactions: poopoo

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඔය කේස් එක මටත් තියෙනවා
    හැමදාම 9/10 පැනපු ගමන් අවුල් යනවා
    හැමදාම කෝල් කරලා උන්ට රිපෝර්ට් කරනවා
    interferance වෙන සීන් එකක් කිව්වා එක දවසක් උන් ඒක ඉක්මනට හදන්නම් කියලත් කිව්වා
    පට්ට චාටර්
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    mehata masayaka witara idan tiyanwa interference case. muladi re 9n passe witarai tibune. passe eka udeth awa. den dawasa purama wage tiyanwa.

    Dialog tech. eken kiyanne eyalata fix karanna behe, ibe hari yai. hemadama tiyana deyak nemei kiyala. den weddi oka uparima level ekata ewith kiwwa.

    den tamai anagathaya hodatama penne.
     
    • Like
    Reactions: jennt

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    @Kavindu1221 අර උබ කියපු heat ප්‍රශ්නේ නිසාද මේ? හැබැයි රෑට විතරයි
    heat eka nisada kiyala danne na.kalin awuruduwala me kaaleta oka una.

    Nothern area වල ඉන්න අයට indian teleco කෙනෙක්ගේ frequency නිසා interferences වෙන සීන් එකක් තියෙනවා ඕක මට කිවේ dialog එකේ වැඩ කරන ඩයල් එකක් , අනුරාධපුර වගේ වෙනකම්ම ඔය සීන් එක තියෙනවා, CAT 6 (S12 PRO) router වලට ඕක බලපාන් නෑ
    indian mobile network wala main 4G band eka B40.
    north witharak newei.west side ekema godak areas wala wenawa kiyala ahala thiyenne.
    cat6,cat 12 wala awulk na b40 ekema anith frequency block ekakata connect wena nisa.
    ------ Post added on Feb 22, 2024 at 6:33 AM
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ow yako eye re match eka balanna giya
    youtube eke 360p wath stream wennne ne
    speedtest site eka load wenneth na
    Hutchuth ehemai , 3,4 mbps ibi gamane
    Barima thana ganige mobitel phone ekata hotspot daala baluwe
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,479
    6,334
    113
    Ow yako eye re match eka balanna giya
    youtube eke 360p wath stream wennne ne
    speedtest site eka load wenneth na
    Hutchuth ehemai , 3,4 mbps ibi gamane
    Barima thana ganige mobitel phone ekata hotspot daala baluwe
    sirawata iye match eka buffer una . magula epa wela hitiye
     
    • Like
    Reactions: RaZor_911