මොකක්ද මේ වෙන්නේ, daytime එකේ 25 Mbps - 30 Mbps වල stable වෙනවා
දැන් දවස් දෙකක ඉදන් රෑ 9න් පස්සේ අවුල් යනවා. ආයේ උදේට හරියනවා.
Signal නම් ප්‍රශ්නයක් නෑ, ZLT S10 router එකේ LED indicators හරියට තියෙනවා. restart කරලත් බැලුවා
ඔය 3Mbps කියලා තිබුණට එහෙමමත් නෑ. එනවා යනවා
Last edited:

