Dialog HBB slow mata vitharada ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඔය ලබ්බ speed test සයිට් එකට විතරයි වැඩ
    Slt Fiber ගනින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    epa venava,ow complain karata nam vadak ne
    මට එහෙම තමා , complain කළාම ගානකට ගන්නේ නැහැ මොකක් හරි දෙයක් කියල ශේප් වෙනවා මට කියලා තියෙන්නේ Internet Slow ගැටළුවට ටවර් එකේ ලෝඩ් එක වැඩි ඒ උනාට ලෝඩ් එකට හරියන්න Upgrade වෙන්න මාස 6 යනවා කියලා. දැන් මගේ කිසිම complain එකක් ගන්නේ නැහැ අඩුම සිම් එකේ මොන අවුල තිබුනත් මගේ complain ගන්නේ නැහැ මාස 6 යනකම් කලින් තාක්ෂණික අංශයෙන් කතා කල එකා Note එකක් ගහලා බන් සිම් එකේ. මාස 6 යනවා කියලා හදන්න.
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus

    ethakota meka lankavatama thiyena prashnayakda,man hithuve mata vitharai kiyala.
    meyala e unata bill eka evanavane velavata.
    data ithurui
     
    • Like
    Reactions: Nadun26

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    බලං යනකොට උඹ හෙන හිගන්නෙක්නෙ :lol:

    ගනින් අපි වගේ පයිබර් කනෙක්ෂන් එකක්

    ආත්‍රොපෝඩාව
     
    • Angry
    Reactions: A P H R O D I T E

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කිසිම තේරුමක් නෑ. ඇන්ටනාවක් දෙන්නද අහනවා. විසදුමක් නෑ
    ado mat kiwwa ne antenna eka api salli dila ganna one 10k d kohe d kiyala :baffled:
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    බලං යනකොට උඹ හෙන හිගන්නෙක්නෙ :lol:

    ගනින් අපි වගේ පයිබර් කනෙක්ෂන් එකක්

    ආත්‍රොපෝඩාව
    කතා කරන්න ඉගෙන ගන්නවා කළු තඩියා
    ඔහේ වගේ මන් ගෙදරින් පිනට කකා ඉන්න කෙනෙක් නෙමේ
    ෆයිබර් ගන්න ඕන නැ මට, මගේ වැඩ කරගන්න මේක ඇති.
    දැන් නම් හොදටම ස්ලෝ
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dialog 4G HBB kiyanne joke ekak. Slow kiyala complaint karama tower eke load wadi kiyala wahala dala nikam innava. Anith eka un dan select throttle karanava. speedtest.net eke 30-40mbps giyata, actual speed eka 6-8mbps wage throttle karanava, YouTube, Netflix and anith browsing walata ehema.

    Area eka covered and wiyadam karanna puluwannam hondama broadband connection - SLT Fibre

    Dialog Fibre uth aulak nathuwa athi.
     
    • Like
    Reactions: msan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,649
    113
    කතා කරන්න ඉගෙන ගන්නවා කළු තඩියා
    ඔහේ වගේ මන් ගෙදරින් පිනට කකා ඉන්න කෙනෙක් නෙමේ
    ෆයිබර් ගන්න ඕන නැ මට, මගේ වැඩ කරගන්න මේක ඇති.
    දැන් නම් හොදටම ස්ලෝ
    හුත්තො ඊයෙ මෙගාබයිට් 800 ක් අප්ලෝඩ් කළා
    විනාඩියක්වත් ගියෙ නෑ
     
    • Angry
    Reactions: A P H R O D I T E