ehemada. math 2mbps eka danna haduwe eth 4mbps dana eka hodai wage4mpbs eka activate kara for 7 days
3.2mbps awe
8mbps dammata echchara speed ekak enne nathuwa athi nedaI use the 4mbps one
Downloading nam 2mbps ganna epa, download wenawa balan indala epa wenawa
Plus wifi share wenawanam 2mbps eka nam madi hondatama
වින්ඩෝස් අප්ඩේට් තියනවා ලැප් දෙකක කරගන්න, තව ෆිල්ම්, සිංදු, සොෆ්ට්වෙයා බාගන්න ඕන බංඋබ මොනවද මේ කනෙක්ශන් එකෙන් කරන්න හිතන් ඉන්නේ.
99% එවුන්ට අන්ලිමිටඩ් තේරුමක් නැති වැඩක්
7days gattama hodata enawa monthly gattama adu wenawa ban hodatama , 8mbps tiyenne mageth fatta slow, mamat mulin satiyak daan hitiya etakota fatta monthly daapu gaman kela una4mpbs eka activate kara for 7 days
3.2mbps awe
Youtube upload කරන ගමන්, කිරියට එන්නත් බෑ බන්, මොබයිල් ඩේටා ඔන් කරා ඊට පස්සෙ7days gattama hodata enawa monthly gattama adu wenawa ban hodatama , 8mbps tiyenne mageth fatta slow, mamat mulin satiyak daan hitiya etakota fatta monthly daapu gaman kela una
මචන් මේක use කරන්න normal package එකක් තියෙන්න ඕනෙද ?
ඩයලොග් HBB ප්‍රී පේඩ් වල දවසට 20ගීබී රු 350.වින්ඩෝස් අප්ඩේට් තියනවා ලැප් දෙකක කරගන්න, තව ෆිල්ම්, සිංදු, සොෆ්ට්වෙයා බාගන්න ඕන බං
මචන් මේක use කරන්න normal package එකක් තියෙන්න ඕනෙද ?
unlimited තියෙන කොට normal package එකෙන් වැඩක් නැනේ
මම කතා කරා බන් dialog 4g ගන්න. උන් කිව්වනේ අඩුම 999 package එකවත් තියෙන්න ඕනේ කියලා.Normal package ekak kiyala mean karanne mokakda?
Oka active kalama wena packages na. oka witharai.
මම කතා කරා බන් dialog 4g ගන්න. උන් කිව්වනේ අඩුම 999 package එකවත් තියෙන්න ඕනේ කියලා.
මේක package එකක් නෙමෙයි ලු. addon එකක් ලු.
උබ කොහොමද මේක use කරන්නේ 4g router එකේද
plus tax කියක් එනවද ?ehema ekak na.
addon ekak wenne oya 1 day, 1 week wage danwa nam.
masayak danwa nam package switch wenna puluwam my dialog app eken.
mage kalin thibbe 1400 package eka. eke idan mekata switch wuna. dan eka na. meka witharai
plus tax කියක් එනවද ?
torrent පුලුවන්ද ?
unlimited මාරු වෙන්න කලින් speed එක කියාද ? 8mb වලට වඩා වැඩියෙන් තිබ්බද ?
මාරු උනාට පස්සේ 8mb ම එනවද ?
SLT එකේ නම් 8mb ම එනවා දවස පුරාම. dialog එකට මාරු වෙන්න බැලුවේ.