Dialog HBB use කරන අය කවුද ඉන්නේ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Dialog Home Broadband use කරන අය කවුද ඉන්නේ.

    මට ළඟක ඉඳන් IPv6 address වලට යන්න බැ. Mobitel normal sim වලින් යන්න පුළුවන්.

    ERR_ADDRESS_UNREACHABLE error එක එනවා.

    Dialog HBB use කරන අනික් අයට මේ Error එක එනවා ද? මේ address එකට ගිහින් try කරලා කියන්න පුළුවන් ද?

    Eg:- http://[2606:4700:3037::ac43:a97d]
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මචං Dialog Home Broadband use කරන අය කවුද ඉන්නේ.

    මට ළඟක ඉඳන් IPv6 address වලට යන්න බැ. Mobitel normal sim වලින් යන්න පුළුවන්.

    ERR_ADDRESS_UNREACHABLE error එක එනවා.

    Dialog HBB use කරන අනික් අයට මේ Error එක එනවා ද? මේ address එකට ගිහින් try කරලා කියන්න පුළුවන් ද?

    Eg:- http://[2606:4700:3037::ac43:a97d]

    Direct IP access not allowed​

    • Love
    Reactions: U-tag

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Thanks මචන්ලා. ඔය test කරේ dialog HBB එකෙන් ද?
    ඔව් මචන්. මටත් ඩී. එන් . එස් ඉශූස් ටිකක් නන් එනව දැන් කලින්ට වඩා රවුටර් එක ගලවල ගහන්නම වෙනව ඒක හදාගන්න.
     
    • Love
    Reactions: U-tag

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මචං Dialog Home Broadband use කරන අය කවුද ඉන්නේ.

    මට ළඟක ඉඳන් IPv6 address වලට යන්න බැ. Mobitel normal sim වලින් යන්න පුළුවන්.

    ERR_ADDRESS_UNREACHABLE error එක එනවා.

    Dialog HBB use කරන අනික් අයට මේ Error එක එනවා ද? මේ address එකට ගිහින් try කරලා කියන්න පුළුවන් ද?

    Eg:- http://[2606:4700:3037::ac43:a97d]
    Mageth enawa me error ekama
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    (y)(y)(y)
    ඔව් මචන්. මටත් ඩී. එන් . එස් ඉශූස් ටිකක් නන් එනව දැන් කලින්ට වඩා රවුටර් එක ගලවල ගහන්නම වෙනව ඒක හදාගන්න.
    ඔව් බං. මම router එකෙන් DNS වෙනස් කරා එත් හරියන්නේ නැ.
    Mageth enawa me error ekama
    එහෙමද. තැන්ක්ස් confirm කරට බං.

    (y)(y)(y)
    (y)(y)(y)
    dialog fiber ganing
    එක හරියන්නේ නැ බං. මට යන යන තැන අරන් යන්න ඕනේ.
    ------ Post added on Jul 17, 2021 at 10:31 PM
     
    • Like
    Reactions: charitha2011