මචං Dialog Home Broadband use කරන අය කවුද ඉන්නේ.
මට ළඟක ඉඳන් IPv6 address වලට යන්න බැ. Mobitel normal sim වලින් යන්න පුළුවන්.
ERR_ADDRESS_UNREACHABLE error එක එනවා.
Dialog HBB use කරන අනික් අයට මේ Error එක එනවා ද? මේ address එකට ගිහින් try කරලා කියන්න පුළුවන් ද?
Eg:- http://[2606:4700:3037::ac43:a97d]