මචන්ලා Dialog එකෙ වැඩ කරන අය මෙතන ඇතිනෙ.
පොඩි උදව්වක් ඕනෙ.
නෑ ලොකු උදව්වක් Rep දෙනවෝ..

අපෙ wife ගෙ ගෙදර කට්ටියට තියෙන්නෙ Dialog 3G connection එකක්. අර ගිය අවුරුද්දෙ හරි මේ අවුරුද්දෙ මුල හරි දුන්න loyalty package එක Dongle එක free හම්බවුන එක.
ඒක පට්ට Slow කීප පාරක්ම complain කරා. මොකද Skype කතා කරද්දි හැමදම අවුල්. හරියටම හදන්නෙ නැ complain කරහම දවසක් දෙකක් හරි ආපහු කචල්.. අවුරුදු 2ක්ද කොහෙද contract.
ඔය connection එක cancel කරන්න කීයක් විතර යයිද? නැත්තම් අපේ complain ගොඩක් තියන නිසා මොන හරි කරගත හැකිද? ගෙදර මිනිස්සුන්ට ඕවා ගැන ලොකු තෙරුමක් නැති නිසා online chat එකෙන් උදව්වක් ගන්න හැදුව උන් විකාර කියවනව. ලොකු උදව්වක් Rep දෙනවෝ..

Last edited: