Dialog Help Need (Auto Activate Mozook)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ප්‍රශ්නය විසදුනි.... ගොබ්බයෙකු මගේ PC එකෙන් නෙට් බල බල ඉන්න ගමන් මගේ නම්බර් එක ගහලා....ආපු sms එක Delete කරලා.....HSDPA Modem එකෙ SIM එක තියෙද්දි...:growl::growl::growl::growl:
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    un promotion widiyata active karanawada dn ne..

    hutch wala hello tune 2parak 3 prak promotion widiyata auto active karala thibuna. dawas ganak yanakan free. itapasse api deactive nokaloth h gala salli kpnwa.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    un promotion widiyata active karanawada dn ne..

    hutch wala hello tune 2parak 3 prak promotion widiyata auto active karala thibuna. dawas ganak yanakan free. itapasse api deactive nokaloth h gala salli kpnwa.
    ehoma karanna ba ne ban...anunge phone vala...apita sms ekak wath ewanne nathuwa....
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    matath okama unaa. :D
    baladdi mama mozook.com gihin active karala. habai ithin confirmation code eka mozook eke dammoth witharai active wenne. :)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Ow ban, ohoma seen ekak mage yaluwektath unaa... Dawasakata 30k kapenawaa without any reason.... :angry:
    eyata mokada dialog eken kiyala thiyenne
    mata kiwwe mama activate karala kiyala.............
    Yaluwatath kiyala thiyenne eya activate karala kiyala......u th kiyanawa ehema kale nathilu.......Meke mokak hari awlak thiyenawa 100% Sure
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් එහෙම නිකන් ඇක්ටිවු වෙන්නෙ නෑ එකෙන් confirmation code එකත් අහනවා..
    එ කියන්නෙ උබ සයිට් එකට ගිහින් උබේ නම්බ්‍ර් එක දෙනවනෙ එතකොට එකෙන් code එක එවනවා උබ එක අයේ site එකෙ දුන්නොත් තමයි වෙන්නෙ..
    උබ මොකක් හරි කරන්න ඇති නිකන් කවදාවත් වෙන්නෙ නෑ 100% sure
    :yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් එහෙම නිකන් ඇක්ටිවු වෙන්නෙ නෑ එකෙන් confirmation code එකත් අහනවා..
    එ කියන්නෙ උබ සයිට් එකට ගිහින් උබේ නම්බ්‍ර් එක දෙනවනෙ එතකොට එකෙන් code එක එවනවා උබ එක අයේ site එකෙ දුන්නොත් තමයි වෙන්නෙ..
    උබ මොකක් හරි කරන්න ඇති නිකන් කවදාවත් වෙන්නෙ නෑ 100% sure :yes::yes:
    ඔයා හරි බන් මෙහේ ගොබ්බයෙක් මගේ PC එකෙන් නෙට් බල බල ඉන්න ගමන් මගේ නම්බර් එක ගහලා....ආපු sms එක Delete කරලා.....HSDPA Modem එකෙ SIM එක තියෙද්දි...:growl::growl::growl::growl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔයා හරි බන් මෙහේ ගොබ්බයෙක් මගේ PC එකෙන් නෙට් බල බල ඉන්න ගමන් මගේ නම්බර් එක ගහලා....ආපු sms එක Delete කරලා.....HSDPA Modem එකෙ SIM එක තියෙද්දි...:growl::growl::growl::growl:
    කොහොමද උඹ දන්නේ ඌ ගොබ්බයෙක් කියල.:D
    AutoConfirm වෙලා නේද?:shocked::lol: