Dialog Home BB 100GB Offer එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Dialog Home BB Prepaid Router එකක් තියෙනවා මගේ SMS එකක් ආවා 22 ට කලින් රු 50 Re Load කොලොත් 100GB දෙනවා කියලා.

    ඉතින් අද 50 Re Load කළා

    100GB හම්බුණා දවස් 15 Valid ඒ උණාට Signal නෑ Outdoor Unit එකට තාම 7500 ගෙවන්න ඕනේ ද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,175
    113
    Colombo
    Dialog Home BB Prepaid Router එකක් තියෙනවා මගේ SMS එකක් ආවා 22 ට කලින් රු 50 Re Load කොලොත් 100GB දෙනවා කියලා.

    ඉතින් අද 50 Re Load කළා

    100GB හම්බුණා දවස් 15 Valid ඒ උණාට Signal නෑ Outdoor Unit එකට තාම 7500 ගෙවන්න ඕනේ ද ?
    නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් අව්ලක් නැ නේද ?
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Dialog Home BB Prepaid Router එකක් තියෙනවා මගේ SMS එකක් ආවා 22 ට කලින් රු 50 Re Load කොලොත් 100GB දෙනවා කියලා.

    ඉතින් අද 50 Re Load කළා

    100GB හම්බුණා දවස් 15 Valid ඒ උණාට Signal නෑ Outdoor Unit එකට තාම 7500 ගෙවන්න ඕනේ ද ?
    eka ganna epa tawa thread 25 witara danna wei
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    postpaid ekata na ne bn owa mukuth. ane manda

    also pake dialog. net slow. 12 passe wunath eka digata ene na speed direct download dammath. 30-40 gihin aye 4-5 ta bahinwa
     
    • Sad
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,252
    113
    Dialog Home BB Prepaid Router එකක් තියෙනවා මගේ SMS එකක් ආවා 22 ට කලින් රු 50 Re Load කොලොත් 100GB දෙනවා කියලා.

    ඉතින් අද 50 Re Load කළා

    100GB හම්බුණා දවස් 15 Valid ඒ උණාට Signal නෑ Outdoor Unit එකට තාම 7500 ගෙවන්න ඕනේ ද ?
    Amma dammala call center ekata call ekak daala banapan signal ne kiyala. Okun kanuwa karey tiyan enne borunam balapan 🤭 🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    උබ නම්... කියලා කියලා එපා වෙලා තියෙන්නේ. සිග්නල් නැත්නම් මොන මඟුලක්ද ඕක දා ගත්තේ.
    Prepaid Router එක තියාගන්න ඕනේ නිසා Re Load කරනවා මම ඉදලා හිටලා. කුලියටනේ මම ඉන්නේ වෙන ගෙයකට ගියාම Use කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන එහෙම කරනවා බන්. රු 50 ක් නිසා දාලා බැලුවා නිකන්.