Dialog Home Broadband Bonus Offer!!

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Thanks.. I just checked, downloads from Netflix also not counting :)
    7RE9UM2.jpg
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,093
    8,097
    113
    M-Town

    කරා බන්. ඒත් 4G CONNECTION පෙන්නන්නෑ. ඔව් ඔව් ඒක කලින් ඇඩ් කරා.

    හරිනම් මෙතන මෙනු එකේ පෙන්නන්න ඕනනේ. ස්විච් වෙන්න.

    වෙන ක්‍රමයක් නැද්ද බන්? MYDIALOG ANDROID APP එකෙන් පලුවවන්ද?


    O18eDWd.png

    Ado matath oya case eka thiyenne.danna ekek help ekak deepalla
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,869
    1
    27,958
    113
    මමත් මාර කට්ටක් කාලා තමයි activate කරගත්තෙ . මම කරපු විදිහ පිලිවෙලින් දක්වා තියෙනවා .

    1. You are currently viewing account කියන එකේ තමන්ගේ mobile connection එක touch කලාම drop down menu එකක් එනව. ඒකෙන් edit connection කියන එක තෝර ගන්න.

    2. ඒකෙ scroll down කරන් යද්දී Dialog Connections කියන drop down menu එක touch කරන්න . රීට පස්සෙ add new connection කියන එකට ගිහින් broadband connection එකේ details දීලා submit කරලා logout වෙන්න.

    3. ආයෙත් login වෙලා You are currently viewing account කියන drop down menu එකේ බලන්න තමන්ගේ broadband connection එක add වෙලා ඇති.

    4. ඊට පස්සෙ broadband connection එකට ගිහින් offer එක activate කරන්න .

    පුදුම කට්ටක් කාලා තමයි මම මේක ඉගෙන ගත්තෙ . අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අනාගතය dialog ට නම් තව දුරයි.