මමත් මාර කට්ටක් කාලා තමයි activate කරගත්තෙ . මම කරපු විදිහ පිලිවෙලින් දක්වා තියෙනවා .
1. You are currently viewing account කියන එකේ තමන්ගේ mobile connection එක touch කලාම drop down menu එකක් එනව. ඒකෙන් edit connection කියන එක තෝර ගන්න.
2. ඒකෙ scroll down කරන් යද්දී Dialog Connections කියන drop down menu එක touch කරන්න . රීට පස්සෙ add new connection කියන එකට ගිහින් broadband connection එකේ details දීලා submit කරලා logout වෙන්න.
3. ආයෙත් login වෙලා You are currently viewing account කියන drop down menu එකේ බලන්න තමන්ගේ broadband connection එක add වෙලා ඇති.
4. ඊට පස්සෙ broadband connection එකට ගිහින් offer එක activate කරන්න .
පුදුම කට්ටක් කාලා තමයි මම මේක ඉගෙන ගත්තෙ . අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අනාගතය dialog ට නම් තව දුරයි.