චගු;16619166 said:මචන්ලා මම ගිය සුමානෙ Dialog K45 එකක් ගත්තා.
ඩයලොග් උන් කිව්වා මේක root කලොත් warrenty නැති වෙනව කියල.
අවශ්‍ය නම් unroot කරන ක්‍රමයක් තියෙනවද ?
Android version upgrade කරගන්න පුළුවන් ද ?

චගු;16619166 said:මචන්ලා මම ගිය සුමානෙ Dialog K45 එකක් ගත්තා.
ඩයලොග් උන් කිව්වා මේක root කලොත් warrenty නැති වෙනව කියල.
අවශ්‍ය නම් unroot කරන ක්‍රමයක් තියෙනවද ?
Android version upgrade කරගන්න පුළුවන් ද ?

Dialog K45 eke Dialog sim eka daana eka unlock karala wena sim ekak daanna barida?

පුළුවන් සහෝ![]()
karana widiya kiyala denna puluwanda ?
e machan kiyannakooo kohomada karanne kiyala plzzz

oya dannawada meka 4ne ake key board maru karanna meka vidihata (portrait keyboard method) please replay soon
![]()