Dialog INTERENET

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඩයලොග් ඉන්ටර්නෙට් 12/30/2015 ඉදන් හරියට සිග්නල් නෑ..
    හැමෝටම මේ වගේද? :oo: මොබිටෙල් ඉන්ටර්නෙට් වගේ බඩ ගගා යන්නේ දැන්..
    ඩයලොග් අයින් කරන්න කාලේ හරි වගේ.:lol:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මෙහෙට නම් අවුලක් නෑ බන්. වෙනද ස්පීඩ් එකමයි. 2h එකෙන් 5.5gb ඩවුන්ලෝඩ් කරනව
     
    Sep 25, 2008
    757
    35
    0
    ai bun api arakku natnam nikan innawada beer hari bonawane

    ea wage tamai 4G natnam 3G wada :P:P


    3g wada karanwa, but 4g nati patiwalata un vikanne na 4g package

    4g router එක 4g package එකක් එක්ක නම් use කරන්නේ ,, 3g වල වැඩ කරන්නේ නෑ . ඉස්සර දුන්න router එක නම් unlock කරලා use කරන්න පුළුවන් .. දැන් එක නම් කොහොමත් බෑ .. නොදන්න දේවල් කියන්න එපා යකෝ ..
     
    Last edited:

    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    4g router එක 4g package එකක් එක්ක නම් use කරන්නේ ,, 3g වල වැඩ කරන්නේ නෑ . ඉස්සර දුන්න router එක නම් unlock කරලා use කරන්න පුළුවන් .. දැන් එක නම් කොහොමත් බෑ .. නොදන්න දේවල් කියන්න එපා යකෝ ..

    අඩෝ ඉස්සර දුන්න රවුටරේ අන්ලොක් කරන්න දන්නවද බන්...
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    machan uba central province da inne? central province nam hamotama ohoma thama. coverage expand karanawa un + battery replace karanawa godak towerwala. a hethuwa nisa danata tower godak down lu. kibisse aluthen mokakda magulak hadala thiyenawa, eka thama weda patan aran nathilu. ita passe central province eke danata 4g nathi godak area walata 4g coverage ekath labenawa aranchi una widihata :)