Dialog INTERENET

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    4975071928.png


    Ampitiya, Kandy Speed

    Normally I get bit over 55 mbps, but it has gone down in the last 24 hours.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    na machan ehema nam na. ain karanna kalin call center ekata kiyala balanna :P ain kara kiyala apahu ganna wena ekak na. dialog, mobitel ara :oo:

    මොබිටෙල් එකෙත් එහෙමයි බන්.සිග්නල්ස් තියෙනවා ඒ උනාට නෙට් වැඩ නෑ. :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Dialog හොදයි බන් මන් phone එකෙන් hotspot දීලා 2MB වලට වඩා එනවා උබ dialog අයින් කරලා airtel ගන්නද යන්නේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තා වගේ තියෙයි......

    :oo: එයාර්ටෙල් එකෙන් හොදට ඩවුන්ලෝඩ් එනවා මචන්. ගත්තාම එකත් අවුල් යයිද දන්නේ නෑ
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඔව් මචන් නුවර.. ගෙදර ගාවම ඩයලොග් ටවර් එකත් තියෙන්නේ. ගෙදරටත් පේනවා. එත් සිග්නල්ස් නෑ. :(

    5 wenida thama oka fix karala iwara karanawa kiwwe, habai hadala thibune na. dan nam meheta hari machan hspa + 15-20Mbps enwa :yes: ubalatath samahara wita hari athi dan
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කියල වැඩක් නෑ බන්.වෙලාවකට EDGE විතරයි.අද උදේ EDGE විතරයි පැය ගාණක්ම.ඒ මදිවට දැන ස්පීඩ් එකත් නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    matath ehemai ban.. ahana ahana hama ekama kiyanne slow ela kiyala..
    mama ada 4G ganna inne..