dialog hodai ne bng
habai itin dialog 4G walata wada nam 3G fast![]()

dialog hodai ne bng
habai itin dialog 4G walata wada nam 3G fast![]()

ow.night time eke pattama slow dan masekata kalin indan.issara wage newei
එකනේ බන්...na machan ehema nam na. ain karanna kalin call center ekata kiyala balannaain kara kiyala apahu ganna wena ekak na. dialog, mobitel ara
![]()

mama kiyannam hoda internet connection ekak ganna widiyak
wena ratakata palayan
supiri internet connection ekak ganna puluwan
![]()



Dialog හොදයි බන් මන් phone එකෙන් hotspot දීලා 2MB වලට වඩා එනවා උබ dialog අයින් කරලා airtel ගන්නද යන්නේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තා වගේ තියෙයි......
එයාර්ටෙල් එකෙන් හොදට ඩවුන්ලෝඩ් එනවා මචන්. ගත්තාම එකත් අවුල් යයිද දන්නේ නෑඔව් මචන් නුවර.. ගෙදර ගාවම ඩයලොග් ටවර් එකත් තියෙන්නේ. ගෙදරටත් පේනවා. එත් සිග්නල්ස් නෑ.![]()
ubalatath samahara wita hari athi danමාත් තරු පේනවනන් අවුලක් නැතුව ගේමට බසිනවcrazybuddy:19531575 said:Ain karala ganna ekak ne ban![]()
දැං ගිහින් අහස දිහා බලන්ඩ
කියල වැඩක් නෑ බන්.වෙලාවකට EDGE විතරයි.අද උදේ EDGE විතරයි පැය ගාණක්ම.ඒ මදිවට දැන ස්පීඩ් එකත් නෑ.

signal aduiකියල වැඩක් නෑ බන්.වෙලාවකට EDGE විතරයි.අද උදේ EDGE විතරයි පැය ගාණක්ම.ඒ මදිවට දැන ස්පීඩ් එකත් නෑ.