ඒත් උපරිමෙන් දෙන්නේ 3mb බං
ඊට වඩා යන්නෑ කොහොමවත්


macahn eth ada mage dongle eak 3.9 Mpbs walata addanee.



ඒත් උපරිමෙන් දෙන්නේ 3mb බං
ඊට වඩා යන්නෑ කොහොමවත්


macahn eth ada mage dongle eak 3.9 Mpbs walata addanee.



etisalat wala 5mbps wage dan yanawa ban.




apo mamath use karanne dialog through my phone... but always connection stuck... cant down load big files. so i am going to complain. any body have this matter?
බොරු බං ඔය
පොර ටෝකක් දීලා උඔට
වැඩියෙන් අදින්න ගත්තම උන්ට ඒක මාට්ටු වෙනවා
කිසිම එකවුන්ට් එකක් එහෙම කරන්න බෑ


7.2 Mbps Dongle එකකින් බැලුවොත් 6mbps වලට වඩා යනවා සමහර වෙලාවට. මේ මම දැන් ටික දවසකට කලින් ටොරන්ට් එකක් ඩවුන් කරද්දි ස්පීඩ් එකetisalat wala 5mbps wage dan yanawa ban.

මේ එකම වෙලාවේ ඩොන්ගල් 2ක් යූස් කරලා ගත්ත ස්ක්‍රීන් ෂොට් දෙකක්. එකම ෆයිල් හොස්ටින් එකෙන් දෙකම ඩවුන් කරන්නේ
මේ 7.2 එකෙන්
![]()
මේ 3.6 ඩොන්ගල් එකකින්
![]()
