මචං ල dialog kbb 100 package එක දැම්මහම speed එක ලිමිට් වෙනවා ලු නේ (500mb පැන්නහම)
එහෙම speed ලිමිට් වෙන්නේ කොච්චර speed එකකටද ??
SLT data ඉවර උනහම වගේ 50 kbps වගේ server speed එකක් ද එන්නේ ???
කවුරු හරි kbb 100 දාල තියෙනවා නම් පොඩි උදව්වක් දෙන්නකෝ
තව දෙයක් ලංකාවේ අඩුම ගානට වැඩියෙන් ම data දෙන්නේ මොක්කුද ?
උබල SLT data ඉවර උනහම use කරන්නේ මොකක්ද