Dialog Mytv වැඩද ඔයාලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dialog Mytv Computer එකෙන් යන්න බෑ මාසයක වගේ ඉදලා http://mytv.dialog.lk:8080/DongleClient/ මේ ලින්ක් එක

    Internet Disconnct කරලා Connect කරන්න ඕනේ 4-5 වතාවක් එතකොට යනවා මචන්ලා නැත්තම් යන්නම බෑ මෙහෙම වෙනවද ඔයාලාට ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් ඩොන්ගල් පැකේජ් එක අයින් කලා