අම්මට කියපන් බනින්න කියලා
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 9, 2021 #21 අම්මට කියපන් බනින්න කියලා
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Jan 9, 2021 #22 Mohowk said: අම්මට කියපන් බනින්න කියලා Click to expand... ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ
Mohowk said: අම්මට කියපන් බනින්න කියලා Click to expand... ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 9, 2021 #23 Nadun26 said: ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ Click to expand... ආහ්... කවදාද?
Nadun26 said: ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ Click to expand... ආහ්... කවදාද?
LPMAC Well-known member Jul 17, 2014 1,120 668 113 Kegalle Jan 9, 2021 #24 mageth set kala ban pereda avith man idiyeth na 3 thattuwe concreate beam ekakata set karala gihin signal full awlak na cable ekath godak digai room ekatama. Reactions: Nadun26 and netnet
mageth set kala ban pereda avith man idiyeth na 3 thattuwe concreate beam ekakata set karala gihin signal full awlak na cable ekath godak digai room ekatama.
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 Jan 9, 2021 #25 Nadun26 said: පට්ට ඔලුව උන්ගේ Outlet එකේ උන්ගේ වත් නෑ එචර ඔලුවක් Click to expand... ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි Reactions: Nadun26
Nadun26 said: පට්ට ඔලුව උන්ගේ Outlet එකේ උන්ගේ වත් නෑ එචර ඔලුවක් Click to expand... ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි
emndb Well-known member May 10, 2006 1,430 25 48 41 Jan 9, 2021 #26 මේ දවස් වල සිග්නල් අඩුයි හැම තැනම. Reactions: Nadun26
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 9, 2021 #27 Reactions: NRTG and Nadun26
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 Jan 9, 2021 #28 පුරවැසියා said: ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි Click to expand... Mobitel 3G Speed තියෙනවා හොද පැකේජ් නෑ උන්ගේ Siganl නම් ඔකොම තියෙනවා. Hutch Siganl තියෙනවා උන්ගේ අවුලක් වෙලා මම කිව්වා ලගදී උන් මට කියනවා Dongle කොම්පෙළං බාර ගන්නේ නෑ කියලා උන් එක Mobile Netwook එකක් කියලා Mobile එකෙන් එන අවුල් විතරක් කියන්න කිව්වා මට emndb said: මේ දවස් වල සිග්නල් අඩුයි හැම තැනම. Click to expand... ඔව් මුන් වහිනකන් ඉදලා නේ ආවේ 31 මන් කොම්ප්ලේන් එක දැම්මේ Reactions: පුරවැසියා
පුරවැසියා said: ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි Click to expand... Mobitel 3G Speed තියෙනවා හොද පැකේජ් නෑ උන්ගේ Siganl නම් ඔකොම තියෙනවා. Hutch Siganl තියෙනවා උන්ගේ අවුලක් වෙලා මම කිව්වා ලගදී උන් මට කියනවා Dongle කොම්පෙළං බාර ගන්නේ නෑ කියලා උන් එක Mobile Netwook එකක් කියලා Mobile එකෙන් එන අවුල් විතරක් කියන්න කිව්වා මට emndb said: මේ දවස් වල සිග්නල් අඩුයි හැම තැනම. Click to expand... ඔව් මුන් වහිනකන් ඉදලා නේ ආවේ 31 මන් කොම්ප්ලේන් එක දැම්මේ
emndb Well-known member May 10, 2006 1,430 25 48 41 Jan 9, 2021 #29 Mage outdoor unit eka hai karala den awurudu 3k witara. Me dawas wala patta awul eth.