Dialog Outdoor Unit එක හයි කරන්න ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    අම්මට කියපන් බනින්න කියලා
    ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඇයි එදා බැනුම් ඇහුවා මදිද තෝ , එක එකාට පිනට සල්ලි දෙන්න අපිට පුකේ අමාරුවක් නෑ
    ආහ්...
    කවදාද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    පට්ට ඔලුව උන්ගේ Outlet එකේ උන්ගේ වත් නෑ එචර ඔලුවක්
    ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි
     
    • Like
    Reactions: Nadun26

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    42
    මේ දවස් වල සිග්නල් අඩුයි හැම තැනම.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    ශෙඵ් එකේ මාසයක් වගේ බලලා කම්ප්ලේන් කරපන් ස්පීඩ් අඩු නම්! ඩයලොග් දෙයියට සිග්නල් නැහැ කියන්නෙ අනිත්වා අරන් වැඩකුත් නැහැ හැබැයි
    Mobitel 3G Speed තියෙනවා හොද පැකේජ් නෑ උන්ගේ Siganl නම් ඔකොම තියෙනවා. Hutch Siganl තියෙනවා උන්ගේ අවුලක් වෙලා මම කිව්වා ලගදී උන් මට කියනවා Dongle කොම්පෙළං බාර ගන්නේ නෑ කියලා උන් එක Mobile Netwook එකක් කියලා Mobile එකෙන් එන අවුල් විතරක් කියන්න කිව්වා මට

    මේ දවස් වල සිග්නල් අඩුයි හැම තැනම.

    ඔව් මුන් වහිනකන් ඉදලා නේ ආවේ 31 මන් කොම්ප්ලේන් එක දැම්මේ
     

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    42
    Mage outdoor unit eka hai karala den awurudu 3k witara. Me dawas wala patta awul eth.