Outdoor Unit එක හයි කරන්න ආවා අද
එත් එයාලා ගෙනාපු Outdoor Unit එකේ Siganl නෑ එකක්වත්,
මට Connection එක ගන්නකොට හම්බුණ රවුටර් එක පොළෙවේ ඉදලා අඩි 8 විතර උසකින් වහලේ ගානට තිබ්බා ම LTE එක පත්තු වෙලා Siganl නැතත් Internet යනවා 15Mbps එනවා. මම Speed වැඩිම තැන කිව්වා එත් ඒ අය එතනට තිබ්බේ නෑ මම කියන්න කියන්න මේකට ඕනේ තැනකට එනවා කිව්වා
එයාලා වැස්ස නිසා රවුටර් එක එළියේ දාලා යන්න ගියා මගේ පරණ ටවුට්ර් එක අරන් ගියේ නෑ උබලා එක ගන්නවා කිව්වට හෙට එනවා කිව්වා වැස්සේ නැත්තම්.
වැස්ස නිසාද මේකට Siganl නැති උනේ ?
මේකට අපි බට මිට වඩා උස බටයක් , වයර් ගෙනල්ලා දුන්නොත් තව උඩින් ගහලා දෙනවා ද මචන්ලා උබලා එහෙම හයි කරගෙන තියෙනවා ද ? හෙට ඉරිදා නිසා හාඩ්වෙයාර් වහලනේ බටයක් ගෙන්න බැලුවේ රෑ 7 වෙනකම් කඩ ඇරලා මෙහෙ