Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ.
Khonshu Well-known member Apr 28, 2022 347 454 63 Egypt Mar 24, 2023 #1 Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ.
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,470 113 Mar 24, 2023 #3 ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි.
ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි.
Khonshu Well-known member Apr 28, 2022 347 454 63 Egypt Mar 24, 2023 #4 EdNygma said: ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි. Click to expand... If multiple Unlimited packs have been activated, the Data will first be consumed from the pack with the highest speed ohoma thama site eke tynne Reactions: EdNygma
EdNygma said: ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි. Click to expand... If multiple Unlimited packs have been activated, the Data will first be consumed from the pack with the highest speed ohoma thama site eke tynne
RaZor_911 Well-known member Jul 14, 2011 14,268 1 4,510 113 Unknown Mar 24, 2023 #5 apo jarawak daganna epa aparade salli issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna dan eka denneth na wesawo
apo jarawak daganna epa aparade salli issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna dan eka denneth na wesawo
Khonshu Well-known member Apr 28, 2022 347 454 63 Egypt Mar 24, 2023 #6 RaZor_911 said: apo jarawak daganna epa aparade salli issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna dan eka denneth na wesawo Click to expand... Ayanam danne na kalin dala nathi hinda try kare.
RaZor_911 said: apo jarawak daganna epa aparade salli issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna dan eka denneth na wesawo Click to expand... Ayanam danne na kalin dala nathi hinda try kare.
Nadun26 Well-known member Apr 27, 2015 13,976 12,499 113 Mar 24, 2023 #7 Khonshu said: Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ. Click to expand... පුළුවන් #678# Dial කරලා Package එක Active කල තැනටම යන්න එතන තියෙනවා deactive කරන්න එකක් එකෙන් වැඩේ කරලා වෙන පැකේජ් එකක් දාගන්න. Postpay එකක් ගත්තා මම 1Mbps අපෝ පට්ට ජ්රාවක් මම අයින් කළා Reactions: kevin_levin
Khonshu said: Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ. Click to expand... පුළුවන් #678# Dial කරලා Package එක Active කල තැනටම යන්න එතන තියෙනවා deactive කරන්න එකක් එකෙන් වැඩේ කරලා වෙන පැකේජ් එකක් දාගන්න. Postpay එකක් ගත්තා මම 1Mbps අපෝ පට්ට ජ්රාවක් මම අයින් කළා
helplesser Well-known member Nov 20, 2017 17,664 27,181 113 36 Mirihana alis.alberta.ca Mar 24, 2023 #8
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 24, 2023 #9 256kbps ne