ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි.
Ayanam danne na kalin dala nathi hinda try kare.apo jarawak daganna epa
aparade salli
issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna
dan eka denneth na wesawo
පුළුවන් #678# Dial කරලා Package එක Active කල තැනටම යන්න එතන තියෙනවා deactive කරන්න එකක් එකෙන් වැඩේ කරලා වෙන පැකේජ් එකක් දාගන්න.Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ.