Dialog package deativate

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි.
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    ඕක main package එකක් විදියට නේද active වෙන්නේ? වෙන main package එකක් active කරා නම් ඉබේම deactivate වෙයි.
    • If multiple Unlimited packs have been activated, the Data will first be consumed from the pack with the highest speed
    ohoma thama site eke tynne
     
    • Sad
    Reactions: EdNygma

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    apo jarawak daganna epa
    aparade salli
    issara nam okun 1mbps ekata zoom packages wlata full speed dunna
    dan eka denneth na wesawo
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Dialog unlimited 2Mbps එකක් active කරා මේක දැන් deactivate කරන්න විදියක් නැද්ද? පට්ට slow නෙ.
    පුළුවන් #678# Dial කරලා Package එක Active කල තැනටම යන්න එතන තියෙනවා deactive කරන්න එකක් එකෙන් වැඩේ කරලා වෙන පැකේජ් එකක් දාගන්න.

    Postpay එකක් ගත්තා මම 1Mbps අපෝ පට්ට ජ්රාවක් මම අයින් කළා
     
    • Like
    Reactions: kevin_levin

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,913
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1679645901971.png