මචන්ල ඩයලොග් HBB රව්ටර් එකක් ගන්න කියල බැලුවෙ. පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද මේකට දෙන ඇඩෝන් පැකේජ් ගැන.
work and Learn එක බේස් පැකේජ් එක විදියට දාගන්න පුලුවන්ද ? Youtube or Facebook ඇඩොන් පැකේජ් තියේද ?
එස්ට්‍රා ඩේට බන්ඩල් ගනන් කොහොමද. එකෙක් කීව Rs. 750ට 20GB දෙනව කියdල දැන්. ඇත්තද ?