DIALOG PER-DAY TV ගත්තු අය ඉන්නවාද

chamal555

Member
Mar 30, 2013
5
1
0
DIALOG PER-DAY TV ගත්තු අය ඉන්නවාද

කට්ටිය කවුරු හරි ඉන්නවද ඩයලොග් Per day TV පාවිච්චි කරන.

ගන්න එක පාඩු ද..නැත්තම් ෂේප් ද .
 

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    කොහොමද බං පාඩු වෙන්නෙ ?අපේ ගෙදරට බිල් එක මාසෙකට 600/= එනවා.
    හැබයි ඕකට මාරු උනාම මාසෙකට යන්නෙ 100/= විතරලු.අපිත් ඕකකට මාරු වෙන්න ඉන්නෙ