Dialog Postpaid Connection use කරන උන් වරෙව්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Dialog Postpaid Connection use කරන උන් වරෙව්

    ඇවිත් උදව් කරපන් බන් මඟුලක් බලන්නෙ නැතුව
    :angry::angry:

    Dialog-JPG2.jpg

    මචන්ලා කොහොමද අපි Use කරපු Data බලන්නෙ?:oo:
    http://login.dialog.lk/CommonLogin/controller/authentication/loginCtrl.jsp?action=login
    මේකෙන් ලොග් වෙන්න බෑ සිස්ටම් බිසී කියනවා.:eek:
    උදව් කරපල්ලා:sorry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Type

    MBB

    send 678
    Postpaid Mobile Broadband package usage is 2,560.47 MB as at 2013/10/17
    අම්මා ගහයි බැට් එකෙන් යකෝ.:angry:ඊයෙ බිල් එක ගෙව්වෙ.අද වෙද්දින් මෙච්චර Use කරලද:baffled:?කනෙක්ෂන් එකම 5ජී.බී :lol:
    ස්තූතියි මචෝ.
    11.gif

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Your Mobile Broadband Package usage during 9 a.m. to 12 midnight is 2,761.63MB & 12 midnight to 9 a.m. is 210.54MB.
    Time: 10/17/2013 5:12:14 PM

    හික් මොකෝ උබේ එක මැකුවේ :P

    ගනන් ගන්න එපා..මටත් ඔය කේස් එක තියනවා බං :oo:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Postpaid Mobile Broadband package usage is 2,560.47 MB as at 2013/10/17
    අම්මා ගහයි බැට් එකෙන් යකෝ.:angry:ඊයෙ බිල් එක ගෙව්වෙ.අද වෙද්දින් මෙච්චර Use කරලද:baffled:?කනෙක්ෂන් එකම 5ජී.බී :lol:
    ස්තූතියි මචෝ.
    11.gif

    connection එක reset වෙන්නේ මාසේ 5 වෙනිද බං ඔය 5-17 usage එක
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Your Mobile Broadband Package usage during 9 a.m. to 12 midnight is 2,761.63MB & 12 midnight to 9 a.m. is 210.54MB.
    Time: 10/17/2013 5:12:14 PM

    හික් මොකෝ උබේ එක මැකුවේ :P

    ගනන් ගන්න එපා..මටත් ඔය කේස් එක තියනවා බං :oo:

    ලැජ්ජා හිතුනා බන්.:dull:උඹ නම් කියයි.:oo:මාසේ අවසානෙට මුන් බිල එවන්නෙ අම්මා අප්පා ලියලා දීලා වගේනේ:angry:
    mbb kiyala gahala 678 yawapan
    11.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    apo dialog patta chater
    මේක විතරයි බන් හිත හදාගන්න තියෙන්නෙ.:dull:මොබිටෙල්,ඇටිසලාට් සුකේ එක 3ජී එකක් සෙට් වෙන්නෙ නෑ. :frown: ජා-ඇල ටවුන් එකේම වෙලත්. :lol:ඩයලොග් නම් ෆට්ටම ස්පීඩ් එකක් දෙනවා.;)දුප්පත් මට ඔක හොදයි බන්:rofl::P
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලැජ්ජා හිතුනා බන්.:dull:උඹ නම් කියයි.:oo:මාසේ අවසානෙට මුන් බිල එවන්නෙ අම්මා අප්පා ලියලා දීලා වගේනේ:angry:

    11.gif

    ඔහොම තමා බං..උබ නෙට් යූස් නොකරන වෙලාවට අමතක නොකර ඩොන්ගා මැෂින් එකෙන් ගලවලා තියපං :rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔහොම තමා බං..උබ නෙට් යූස් නොකරන වෙලාවට අමතක නොකර ඩොන්ගා මැෂින් එකෙන් ගලවලා තියපං :rofl:
    අනිවා බන්.:Pඑක ලඟ හිටියොත් මුන් ඇමිනිලා එන බිල් එක මගෙ කරෙන් යන්නෙ.:angry:අලි සු*යි අපි තැලෙයි. :frown:අද ඉඳලා ලැප ඔෆ් කරලා ඩොන්ගලේ ලැපට අඩි 3,4ක් ඈතින් තියන්නෙ:lol:
     
    :lol: