One year witra wenwa unge promo ekk awa eka september 30n iwra wuna ada ahuwma kynwa ba kylaHome broad band නම් disconnect වෙලා මාස 6ක් ද කොහේද ඉන්න ඕනේ
මම අහලා බෑ කිව්වා මම ඊට පස්සේ Disconnect කළා මට SMS එකක් එව්වා උන් prepaid එකකට මාරු කරගන්න පුළුවන් කියලා. (Offer එකක්) මම අකෙඩ් එකට ගිහිල්ලා වැඩේ කරගත්තා.Mcnla mata dialog hbb eka prepaid ekkta convert kra gnda one un kynwne ehema convert krn ne kyla
Thanks bn ehenm tika dwsk blla e widiyta krnwaමම අහලා බෑ කිව්වා මම ඊට පස්සේ Disconnect කළා මට SMS එකක් එව්වා උන් prepaid එකකට මාරු කරගන්න පුළුවන් කියලා. (Offer එකක්) මම අකෙඩ් එකට ගිහිල්ලා වැඩේ කරගත්තා.
Dear XXXXXX,
Thank you for contacting [email protected]
Please note that to change your connection into prepaid plan we require the original customer’s written request letter (Bearing the signature of the connection holder) along with NIC copy to proceed with your request or send us an e-mail via the e-bill registered e-mail ID for investigation.
(We do not accept request letters which contain E- signatures or cropped signatures according to our company policy.)
The above documents can be;
Scanned / Photograph and e-mailed to [email protected].
Further once you have change the connection into prepaid plan you may can't activate the same connection as postpaid plan.
Moreover you need to settle your current outstanding balance of Rs.9361.12 before the package change.
Looking forward to provide you with our best services at all time.
Thanks & Regards,
Pradeep Ruwan,
Customer Support Team
Dialog Axiata PLC
Thanks bnmail ekak dala balanna, mage HBB connection 5 k change karagaththa, anith tika disconnect kara. connection limit eka hinda anith tika disconnect kale,
E-mail එකක් දාලා අහන්න මචන් [email protected] එකට Customer Care Call කරලා කරගන්න බැරි වැඩ E-mail එකක් දාලා මම කරගෙන තියෙනවා.Thanks bn ehenm tika dwsk blla e widiyta krnwa