Dialog Prepaid TV

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Me thiyenne Packagers

    packagers.jpg

    දැන් මචං මේකේ තියෙන විදිහට මැච් එකක් තියෙන දවසට රුපියල් 9 ගෙවලා එදාට ten sport බලන්න පුලුවන්ද ?
    :shocked::shocked:
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    දැන් මචං මේකේ තියෙන විදිහට මැච් එකක් තියෙන දවසට රුපියල් 9 ගෙවලා එදාට ten sport බලන්න පුලුවන්ද ?
    :shocked::shocked:

    Puluwan.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994
    113
    hama channel ekama active karanna puluwan unge web site eke detail thiyenawa
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mama munge prepaid connection eka gaththa. Den dawas 3 k wenawa thama active nehe. CIR number eka denna berilu. system ekata log wenna berilu. Eth kathawa nam kohomada?