මචන්ලා මට ඕනේ මගේ ගෙදර තියෙන Dialog router එක උදේ 8 ඉදන් 10.30 වෙනකන් හා සවස 3 ඉදන් 5 වෙනකන් විතරක් on වෙන්න. power on/off කරන්නේ නැතිව. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? නැතිනම් මට ඕන වෙලාවට විතරක් On කරන්න