Dialog Router Help

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්ලා
    මට ඕනේ මගේ ගෙද‍ර තියෙන Dialog router එක උදේ 8 ඉදන් 10.30 වෙනකන් හා සවස 3 ඉදන් 5 වෙනකන් විතරක් on වෙන්න. power on/off කරන්නේ නැතිව.
    එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?

    නැතිනම් මට ඕන වෙලාවට විතරක් On කරන්න
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    https://www.amazon.co.uk/TECKIN-Soc...jbGlja1JlZGlyZWN0JmRvTm90TG9nQ2xpY2s9dHJ1ZQ==


    61CW2z9IikL._AC_SL1500_.jpg



    You can program


    https://www.daraz.lk/products/smart...ire-pin-type-i103524019-s1010278019.html?mp=3
     
    • Like
    Reactions: NRTG

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Nehe ban power off karata Hari yanne nehe.
    Mata one connection eka disable /enable karnnyi one...