dialog Rs.2000 බිල් එක

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    dialog Rs.2000 බිල් එක බිල් එක ඇවිල්ලා වෙනදට 1500 එන්නෙ. 26 වෙනිදා දවල් date ටික ඉවර වෙලා youtube ගියා. ඒකද හේතුව
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    26 වෙනිදා දවල් date ටික ඉවර වෙලා youtube ගියා. ඒකද හේතුව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බය නැතුව ඕකුන්ට කෝල් කරලා අහපන්.ඕවා අහන්න තමයි නම්බර් දීලා තියෙන්නේ.

    මේකේ ඉන්න කෝටිපතියන්ට ඕක කියලා වැඩක් නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,791
    54,202
    113
    Colombo
    උන්ගෙ බිලිං ඩේට් එක වෙනස් කලා.ඒක වෙන්න ඇති.ඇප් එකේ බලන්න.