mokakda bn ea eyee ra wuna update eka !
දැන් සේරම channel පේනව බන්..

රිජනල් චැනල් මල්ලි. නිවුස් චැනල් ඇරුනහම අනිත් ඔක්කොම වගේ රීජනල් චැනල්. යුඇස් නෙට්වර්ක් උනාට එවා සබ් අරගෙන තියෙන්නේ ඉන්දියන් උන්. උන්ගේ සැට් වලින් බ්‍රොඩ්කාස්ට් කරනවනම් උන් ගාන මරාගන්න එපැයි. යුඇස් ඇඩ් දාලා වැඩක් නැනේ ඉන්හියන් ක්‍රවුඩ් එකට.ඒය් අය්යෙ ඇය් ඉන්දියවෙ ad යන්නෙ eng චැනල් වල?
එතකොට අය්යෙ match එහෙම යද්දි ලන්කවෙ එව යන්නෙරිජනල් චැනල් මල්ලි. නිවුස් චැනල් ඇරුනහම අනිත් ඔක්කොම වගේ රීජනල් චැනල්. යුඇස් නෙට්වර්ක් උනාට එවා සබ් අරගෙන තියෙන්නේ ඉන්දියන් උන්. උන්ගේ සැට් වලින් බ්‍රොඩ්කාස්ට් කරනවනම් උන් ගාන මරාගන්න එපැයි. යුඇස් ඇඩ් දාලා වැඩක් නැනේ ඉන්හියන් ක්‍රවුඩ් එකට.
රිජනල් චැනල් මල්ලි. නිවුස් චැනල් ඇරුනහම අනිත් ඔක්කොම වගේ රීජනල් චැනල්. යුඇස් නෙට්වර්ක් උනාට එවා සබ් අරගෙන තියෙන්නේ ඉන්දියන් උන්. උන්ගේ සැට් වලින් බ්‍රොඩ්කාස්ට් කරනවනම් උන් ගාන මරාගන්න එපැයි. යුඇස් ඇඩ් දාලා වැඩක් නැනේ ඉන්හියන් ක්‍රවුඩ් එකට.
Sinhalu sat shift eken passe moko une
Badu wadada? Aluth channel ehema nathei
සැට් ලීස් කරලා තියෙන්නේ උන්ගෙන් බන්. සාමාන්යෙන් සැට් එකක ආයු කාලය උපරිම අවුරුදු 20යි. ඊට පස්සේ වැඩක් නැ. ඉතින් ඒ කාලේට උන් ගානයි ලාබෙයි හොයාගන්න ඔනා. ඉන්දියන් සල්ලි තියන උන් වියදම් කරලා සැට් යවලා ලීස් කරනවා එක එකාට. ඩයලොග් එකත් එහෙම තමා චැනල් ගන්නේ. රීජනල් බේස් වෙන්නේ ක්‍රවුඩ් එක අනුව. ඔසී පැත්තේ ඩිස්කවරි චැනල්වල නිව්සීලන්ඩ් ඇඩ් යනවා. නිව්සීලන්ඩ්වල ඩිස්කවරි එකේ ඔසී ඇඩ් යනවා. ඒ රීජනල් ක්‍රවුඩ් එක නිසා. සින්ගපූරුවේ එහෙම ගත්තම ඉන්දුනීසියාවේ චැනල්වල සින්ගපුරූ ඇඩ් යනවා. ඔක වෙනස් කරලා ගහන්න ගිහින් සින්හල ඇඩ් හොරෙන් ඔබන්න ගිහින් තමා CBN එකේ උන්ට කෙල උනේ. ඩයලොග් එකේ උන්ට අයිතියක් නැ උන්ගේ නොවෙන චැනල් වලට පිටින් කිසිම දෙයක් ඔබන්න. නමුත් ඉන්දියන් උන් රීබ්‍රොඩ්cආස්ට් කරනවා. ඒ කියන්නේ චැනල් එක එක්කො වෙන සැට් එකකින් හරි වයර් මගින් හරි යුඇස් වලින් අරගෙන ආපහු වෙන සැට් එකකට අප්ලින්ක් කරනවා. ඒකට ලොකු වියදමක් යනවා කම්‍රේස් කරලා අප් කරලා ආයේ ඩිකම්ප්‍රෙස් කරලා බ්‍රොඩ්කාස්ට් කරන්න ලයිව්. ලන්කාවේ ඩයලොග් එකේ උන් ලොකල් චැනල් අප්ලින්ක් කරන්නේ එහෙමයි. සමහර් චැනල් අප්ලින්ක් කරනවට ගෙනවනවා. සමහර චැනල් අප්ලින්ක් කරන්න ගෙවන්න ඔනා. බ්ලූම්බර්ග් වගේ චැනල් හොල්මාර්ක් වගේ මූවී චැනල් බ්‍රොඩ්කාස් කරන්න නම් ප්‍රවයිඩර් උන්ට ගෙවලා ගන්න ඔනා. සමහර චැනල් තියනවා පොපියුලැරිටි මත චැනල් එකේ උන් ප්‍රවයිඩර්ට ගෙවනවා අප්ලින්ක් කරනවට.එතකොට indian උන්ගෙන්ද dialog ..peo tv ..ලා channel ගන්නේ ...මත් එත් බැලුවා මොකද මේ indian ඇඩ්ම යන්නේ කියලා
සැට් ලීස් කරලා තියෙන්නේ උන්ගෙන් බන්. සාමාන්යෙන් සැට් එකක ආයු කාලය උපරිම අවුරුදු 20යි. ඊට පස්සේ වැඩක් නැ. ඉතින් ඒ කාලේට උන් ගානයි ලාබෙයි හොයාගන්න ඔනා. ඉන්දියන් සල්ලි තියන උන් වියදම් කරලා සැට් යවලා ලීස් කරනවා එක එකාට. ඩයලොග් එකත් එහෙම තමා චැනල් ගන්නේ. රීජනල් බේස් වෙන්නේ ක්‍රවුඩ් එක අනුව. ඔසී පැත්තේ ඩිස්කවරි චැනල්වල නිව්සීලන්ඩ් ඇඩ් යනවා. නිව්සීලන්ඩ්වල ඩිස්කවරි එකේ ඔසී ඇඩ් යනවා. ඒ රීජනල් ක්‍රවුඩ් එක නිසා. සින්ගපූරුවේ එහෙම ගත්තම ඉන්දුනීසියාවේ චැනල්වල සින්ගපුරූ ඇඩ් යනවා. ඔක වෙනස් කරලා ගහන්න ගිහින් සින්හල ඇඩ් හොරෙන් ඔබන්න ගිහින් තමා CBN එකේ උන්ට කෙල උනේ. ඩයලොග් එකේ උන්ට අයිතියක් නැ උන්ගේ නොවෙන චැනල් වලට පිටින් කිසිම දෙයක් ඔබන්න. නමුත් ඉන්දියන් උන් රීබ්‍රොඩ්cආස්ට් කරනවා. ඒ කියන්නේ චැනල් එක එක්කො වෙන සැට් එකකින් හරි වයර් මගින් හරි යුඇස් වලින් අරගෙන ආපහු වෙන සැට් එකකට අප්ලින්ක් කරනවා. ඒකට ලොකු වියදමක් යනවා කම්‍රේස් කරලා අප් කරලා ආයේ ඩිකම්ප්‍රෙස් කරලා බ්‍රොඩ්කාස්ට් කරන්න ලයිව්. ලන්කාවේ ඩයලොග් එකේ උන් ලොකල් චැනල් අප්ලින්ක් කරන්නේ එහෙමයි. සමහර් චැනල් අප්ලින්ක් කරනවට ගෙනවනවා. සමහර චැනල් අප්ලින්ක් කරන්න ගෙවන්න ඔනා. බ්ලූම්බර්ග් වගේ චැනල් හොල්මාර්ක් වගේ මූවී චැනල් බ්‍රොඩ්කාස් කරන්න නම් ප්‍රවයිඩර් උන්ට ගෙවලා ගන්න ඔනා. සමහර චැනල් තියනවා පොපියුලැරිටි මත චැනල් එකේ උන් ප්‍රවයිඩර්ට ගෙවනවා අප්ලින්ක් කරනවට.

Ethakota dialog un star cricket eke match yaddi sinhala ad reddawal danna thahanam da
ස්පොර්ට්ස් චැනල්වල වෙනම සීන් එකක් තියනව මචන්, ඉවෙන්ට් බේස් ලීස් කරන්න පුලුවන්. ඒ කිව්වේ එක මැච් එකකට, නැත්තම් ඔලිම්පික් වගේ සීසන් එකකට. අන්න එහෙම හරි, බ්‍රොඩ්කාස්ට් කරන රටේ ඉවෙන්ට් එකක් නම් වීවර්ස් රයිට්ස් වලිනුයි කවර් වෙනවා. ඒ කියන්නේ ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඩයලොෆ එකට ඇග්‍රිමන්ට් එකක් ගැහුවැකි ලන්කාවේ මැච් එකක් හරි ටූනමන්ට් එකක් හරි තියන කාලෙට ඇඩ් දාන්න ලන්කාවේ ලොකල් එවා. හැබැයි මම හිතන්නේ නැ ඒක ලාබයි කියලා. කොහොම උනත් ස්ටාර් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා ඩයලොග් උන්ට බැ චැනල් අයි එකේ මැච් එක පෙන්නන්න. එකක් ඩයලොග් එකේ උන්ට පාඩුයි. ඉන්දියාව වගේ රටක් ගත්තොත් ස්ටාර් එකට පාඩුයි ලොකල් චැනල් එකක සේම් මැච් එක පෙන්නුවහම, එතකොට් ඇඩ් වලින් උන්ට ක්‍රවුඩ් එකක් නැති වෙනවනේ.Ethakota dialog un star cricket eke match yaddi sinhala ad reddawal danna thahanam da
screw sl... machan uba dialog ekeda wada?
ada ude idan wada naha dialog tv
screw sl... machan uba dialog ekeda wada?
ada ude idan wada naha dialog tv
මම ඩයලොග් එකේ නෙමෙයි බන්. මේක තමා ක්‍රමේ. ඇග්‍රිමන්ට් එකේ තමා ගේම තියෙන්නේ. හැබැයි පියො ටීවී එකේ වෙනස්. ඒක කේබල් නිසා ටෙරස්ටොරියල් රිස්ට්‍රික්ශන්ස් නැ. ඒ කියන්නේ උන්ට ස්ටාර් ස්පොර්ට්ස් එකේත් මැච් එක පෙන්නුවැහැකි චැනල් අයි එකෙත් පෙන්නුවැහැකි.ow un lankawe ad ona taram danawa