ඒ මොකක්ද බන් ඒ සීන් එක. පකී උන් ඩයලොග් සැට් ගන්නවද?පාකිස්තාන් කාරයෝ අපේ ඩයලොග්
චැනල් පැක් එක උස්සල අපිටම විකුනනව. අපේ උන්ගේ බයිල විතරයි
ඒ මොකක්ද බන් ඒ සීන් එක. පකී උන් ඩයලොග් සැට් ගන්නවද?පාකිස්තාන් කාරයෝ අපේ ඩයලොග්
චැනල් පැක් එක උස්සල අපිටම විකුනනව. අපේ උන්ගේ බයිල විතරයි
ඒ මොකක්ද බන් ඒ සීන් එක. පකී උන් ඩයලොග් සැට් ගන්නවද?
දවස් දෙක තුනක් ඌරු කොටු ගැන ඩොකියුමන්ට්‍රියක් දැම්මනම් හරි. ආයේ ගන්නේ නැ.පක්කෝන්ටත් ඔය සැට් එකේ සිග්නල් ගියා උන් එකෙන් චැනල් ටිකම උස්සලා සෙයා කරනව,විකුනනව. වටේටම
දවස් දෙක තුනක් ඌරු කොටු ගැන ඩොකියුමන්ට්‍රියක් දැම්මනම් හරි. ආයේ ගන්නේ නැ.
අප්පට හුඩු එහෙමද? උන් කතා කරන්නෙත් හින්දි නේද බන්.Pissuda ban pkko wenas. Urumasuth kanawa un
Black market serama un thami. Bolywoowd film
Eka eliyata danna kalin un eka wikunanawa. K** ma horu
Ad witharak neweyi, content ekakth wenas neda?රිජනල් චැනල් මල්ලි. නිවුස් චැනල් ඇරුනහම අනිත් ඔක්කොම වගේ රීජනල් චැනල්. යුඇස් නෙට්වර්ක් උනාට එවා සබ් අරගෙන තියෙන්නේ ඉන්දියන් උන්. උන්ගේ සැට් වලින් බ්‍රොඩ්කාස්ට් කරනවනම් උන් ගාන මරාගන්න එපැයි. යුඇස් ඇඩ් දාලා වැඩක් නැනේ ඉන්හියන් ක්‍රවුඩ් එකට.
Sirawata? Encrypted channels walata key ekak ona neda?ලන්කාව අවට තියෙන සටල්යිට් ඒත්
ලන්කාවට බීම් කරල නැති ඒවගෙන් උනත්
සිග්නල් අදින්න පුලුවන් ලොකු ඩිසක් දාල
ඊට පස්සේ විදියට 1000 උනත් බල්ණ්න
පුලුවන්. ඔය ඩයලොග් චැනල් 135 ම බලන්න පුලුවන් රු 250 යි මාසෙටම යන්නෙ. හැබැයි වැඩ ටිකක් තියෙනව
Sirawata? Encrypted channels walata key ekak ona neda?
ලන්කාව අවට තියෙන සටල්යිට් ඒත්
ලන්කාවට බීම් කරල නැති ඒවගෙන් උනත්
සිග්නල් අදින්න පුලුවන් ලොකු ඩිසක් දාල
ඊට පස්සේ විදියට 1000 උනත් බල්ණ්න
පුලුවන්. ඔය ඩයලොග් චැනල් 135 ම බලන්න පුලුවන් රු 250 යි මාසෙටම යන්නෙ. හැබැයි වැඩ ටිකක් තියෙනව

නැහැ මල්ලි. ඒක වෙන්නේ වෙනම විදියකට. ඩයලොග් එක මැච් එකක් හරි ස්පොර්ට්ස් ඉවෙන්ට් එකක් හරි තියනකොට ක්‍රවුඩ් බේස් එක අනුව ක්‍රිකට් නම් ගොඩක් වීවර්ස්ලා ඉන්නවනේ. එතකොට ස්ටාර් ස්පොර්ට්ස් චැනල් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා ලොකල් ස්පොන්සර්ලා හරහා. ඒ කියන්නේ තුන් හවුලක්. ස්ටාර් එකෙන් චැනල් එක ගන්නවා කියලා ඩයලොග් එකේ උන් ලොකල් ඇඩ්වටීස්මන්ට් එජන්සිවලට කියනවා. ඒ ඇඩ් කම්පැනි හරි ඉන්ඩිවිජුවල් ඒජන්සිහරි ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා මෙන්න මේ ඉවෙන්ට් එකේ, මේ කාලය තුල, මෙච්චර මිනිත්තු ගානකට මේ ඇඩ් එකට මෙච්චරක් දෙනවා කියලා, ඩයලොග් එකේ චැනල් එක බ්‍රොඩ්කාස් කරනව නම්. එතකොට වෙන්නේ ගොඩ වෙලාවට ඇඩ් ඒජන්සියේ ඔෆර් එක මත් ස්ටාර් cපොර්ට්ස් එකේ ඩයලොග් එකට රෙන්ටල් කරන ගාන සමහර වෙලාවට අඩු වෙනවා, සමහර් වෙලාවට නැතුම වෙනවා විවර්ස්ලා අනුව. ඒකයි උන් එහෙම ඇග්‍රිමන්ට් එකක් ගැහුවහම චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නැත්තේ, මොකද ස්ටාර් උන් ඩයලොග් එකට් බ්‍රොඩ්කාස් රයිට්ස් දුන්නේ ලන්කාවේ ඇඩ් ඒජන්සියේ උන් ගුවන් කාලයට ගෙවපු නිසා. එතකොට ඩයලොග් එකෙ උන්ට බැ එකම ඉවෙන්ට් එක තව එකක පෙන්නන්න.
Okkoma setup karaganna aduma keeyak yayida?Machan puluwan. Ubata free ona nam adi 7 k
Loku disk ona. Key support box ona. Nattan cccam
Service eka ganin dilog disk eka athi masetama rs 250 all dialog channel free(no hd)