Dialog sat shiftning

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ade apita current tibbe na. ada hawasa thama awe. dan samahara channels wada na. discovery ehema dammama black screen ekak enne. mkd karanne?

    එකක් වත් වැඩ නැද්ද ...ටික වෙලාවක් on කරලා තියන්න බලන්න ......අපේ එකනම් වැඩ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එකක් වත් වැඩ නැද්ද ...ටික වෙලාවක් on කරලා තියන්න බලන්න ......අපේ එකනම් වැඩ

    local ewa tika wada bn. natgeo, discovery, axn wage ewa wada na. black screen ekak enne. decoder eke green light ekath tiyanawa.

    call centre eun ganneth na. almost 10 min on call. thama ekewath na :angry::angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ස්පොර්ට්ස් චැනල්වල වෙනම සීන් එකක් තියනව මචන්, ඉවෙන්ට් බේස් ලීස් කරන්න පුලුවන්. ඒ කිව්වේ එක මැච් එකකට, නැත්තම් ඔලිම්පික් වගේ සීසන් එකකට. අන්න එහෙම හරි, බ්‍රොඩ්කාස්ට් කරන රටේ ඉවෙන්ට් එකක් නම් වීවර්ස් රයිට්ස් වලිනුයි කවර් වෙනවා. ඒ කියන්නේ ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඩයලොෆ එකට ඇග්‍රිමන්ට් එකක් ගැහුවැකි ලන්කාවේ මැච් එකක් හරි ටූනමන්ට් එකක් හරි තියන කාලෙට ඇඩ් දාන්න ලන්කාවේ ලොකල් එවා. හැබැයි මම හිතන්නේ නැ ඒක ලාබයි කියලා. කොහොම උනත් ස්ටාර් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා ඩයලොග් උන්ට බැ චැනල් අයි එකේ මැච් එක පෙන්නන්න. එකක් ඩයලොග් එකේ උන්ට පාඩුයි. ඉන්දියාව වගේ රටක් ගත්තොත් ස්ටාර් එකට පාඩුයි ලොකල් චැනල් එකක සේම් මැච් එක පෙන්නුවහම, එතකොට් ඇඩ් වලින් උන්ට ක්‍රවුඩ් එකක් නැති වෙනවනේ.
    Man baluwe meke sports channel anan manan ain karala sports walata dish tv hari mokak hari ganna. Ewaye match yaddi me wage jara wada karannaane?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට අය්යෙ match එහෙම යද්දි ලන්කවෙ එව යන්නෙ
    එව දාන්නෙ කවුද?
    dialog එකෙත් ලන්කාවෙ TV චැනල් වගෙ එකක් තියෙද?
    නැහැ මල්ලි. ඒක වෙන්නේ වෙනම විදියකට. ඩයලොග් එක මැච් එකක් හරි ස්පොර්ට්ස් ඉවෙන්ට් එකක් හරි තියනකොට ක්‍රවුඩ් බේස් එක අනුව ක්‍රිකට් නම් ගොඩක් වීවර්ස්ලා ඉන්නවනේ. එතකොට ස්ටාර් ස්පොර්ට්ස් චැනල් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා ලොකල් ස්පොන්සර්ලා හරහා. ඒ කියන්නේ තුන් හවුලක්. ස්ටාර් එකෙන් චැනල් එක ගන්නවා කියලා ඩයලොග් එකේ උන් ලොකල් ඇඩ්වටීස්මන්ට් එජන්සිවලට කියනවා. ඒ ඇඩ් කම්පැනි හරි ඉන්ඩිවිජුවල් ඒජන්සිහරි ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා මෙන්න මේ ඉවෙන්ට් එකේ, මේ කාලය තුල, මෙච්චර මිනිත්තු ගානකට මේ ඇඩ් එකට මෙච්චරක් දෙනවා කියලා, ඩයලොග් එකේ චැනල් එක බ්‍රොඩ්කාස් කරනව නම්. එතකොට වෙන්නේ ගොඩ වෙලාවට ඇඩ් ඒජන්සියේ ඔෆර් එක මත් ස්ටාර් cපොර්ට්ස් එකේ ඩයලොග් එකට රෙන්ටල් කරන ගාන සමහර වෙලාවට අඩු වෙනවා, සමහර් වෙලාවට නැතුම වෙනවා විවර්ස්ලා අනුව. ඒකයි උන් එහෙම ඇග්‍රිමන්ට් එකක් ගැහුවහම චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නැත්තේ, මොකද ස්ටාර් උන් ඩයලොග් එකට් බ්‍රොඩ්කාස් රයිට්ස් දුන්නේ ලන්කාවේ ඇඩ් ඒජන්සියේ උන් ගුවන් කාලයට ගෙවපු නිසා. එතකොට ඩයලොග් එකෙ උන්ට බැ එකම ඉවෙන්ට් එක තව එකක පෙන්නන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man baluwe meke sports channel anan manan ain karala sports walata dish tv hari mokak hari ganna. Ewaye match yaddi me wage jara wada karannaane?
    ඩිශ් එකෙත් යනවා බන් ඇඩ්. එහෙනම් පේ පර් වීව් ගන්න ඔනා. ලන්කාවේ එහෙම නැතුව ඇති. ඩේටා කේස්නේ බන්. නැත්තම් නෙට්ෆ්ලික්ස්,ඇමසන් හුලු වගේ ඒවා මාර ලාබයි මේ ගොන් සැට් ටීවී වලට වඩා. අපිට ඔනා වෙලාවට බැලුවැකිනේ, අනික ඉවෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරලා බැලුවැකි. කොහොමත් සට් ටීවී වලට වඩා කේබල් තමා හොද.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    Videocon සෑහෙන හොඳයි. ලංකාවෙ චැනල් බලන්න බටපොලේ ගැහුවම ශේප්:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Videocon සෑහෙන හොඳයි. ලංකාවෙ චැනල් බලන්න බටපොලේ ගැහුවම ශේප්:P
    ටාටා ඩොකොමො එකත් හොදයි. ඒක කරන්නේ ටාටා එකයි ජැපැන් ඩොකොමො මොබයිල් නෙට්වර්ක් එකයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ටාටා ඩොකොමො එකත් හොදයි. ඒක කරන්නේ ටාටා එකයි ජැපැන් ඩොකොමො මොබයිල් නෙට්වර්ක් එකයි.
    tata sky ekata lankawata signal na :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Man baluwe meke sports channel anan manan ain karala sports walata dish tv hari mokak hari ganna. Ewaye match yaddi me wage jara wada karannaane?
    උඹට මැච් බලන්න ඕනනම් වීඩියොකොන් හොඳම.

    ඇඩ්ස් අඩුයි/ වටෙ එල්ලපු ඇඩ් නැහැ/
    crystal clear HD වතුර බිංදුව වගෙ :P:Pමෙච්චරකල් බැලුවෙ මොනාද කියල හිතෙයි:nerd:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ලන්කාව අවට තියෙන සටල්යිට් ඒත්
    ලන්කාවට බීම් කරල නැති ඒවගෙන් උනත්
    සිග්නල් අදින්න පුලුවන් ලොකු ඩිසක් දාල
    ඊට පස්සේ විදියට 1000 උනත් බල්ණ්න
    පුලුවන්. ඔය ඩයලොග් චැනල් 135 ම බලන්න පුලුවන් රු 250 යි මාසෙටම යන්නෙ. හැබැයි වැඩ ටිකක් තියෙනව
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නැහැ මල්ලි. ඒක වෙන්නේ වෙනම විදියකට. ඩයලොග් එක මැච් එකක් හරි ස්පොර්ට්ස් ඉවෙන්ට් එකක් හරි තියනකොට ක්‍රවුඩ් බේස් එක අනුව ක්‍රිකට් නම් ගොඩක් වීවර්ස්ලා ඉන්නවනේ. එතකොට ස්ටාර් ස්පොර්ට්ස් චැනල් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා ලොකල් ස්පොන්සර්ලා හරහා. ඒ කියන්නේ තුන් හවුලක්. ස්ටාර් එකෙන් චැනල් එක ගන්නවා කියලා ඩයලොග් එකේ උන් ලොකල් ඇඩ්වටීස්මන්ට් එජන්සිවලට කියනවා. ඒ ඇඩ් කම්පැනි හරි ඉන්ඩිවිජුවල් ඒජන්සිහරි ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා මෙන්න මේ ඉවෙන්ට් එකේ, මේ කාලය තුල, මෙච්චර මිනිත්තු ගානකට මේ ඇඩ් එකට මෙච්චරක් දෙනවා කියලා, ඩයලොග් එකේ චැනල් එක බ්‍රොඩ්කාස් කරනව නම්. එතකොට වෙන්නේ ගොඩ වෙලාවට ඇඩ් ඒජන්සියේ ඔෆර් එක මත් ස්ටාර් cපොර්ට්ස් එකේ ඩයලොග් එකට රෙන්ටල් කරන ගාන සමහර වෙලාවට අඩු වෙනවා, සමහර් වෙලාවට නැතුම වෙනවා විවර්ස්ලා අනුව. ඒකයි උන් එහෙම ඇග්‍රිමන්ට් එකක් ගැහුවහම චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නැත්තේ, මොකද ස්ටාර් උන් ඩයලොග් එකට් බ්‍රොඩ්කාස් රයිට්ස් දුන්නේ ලන්කාවේ ඇඩ් ඒජන්සියේ උන් ගුවන් කාලයට ගෙවපු නිසා. එතකොට ඩයලොග් එකෙ උන්ට බැ එකම ඉවෙන්ට් එක තව එකක පෙන්නන්න.

    බොහොම ස්තුතිය් අය්යෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔය යාපනේ උන් හයි කොරන් ඉන්නේ බන්. උන් එහෙනම් ඩිකොඩරේන් ෆ්‍රී එව්වා බලනවද දන්නේ නැ.
    FTA wenna ona.

    godak un dishtv indian videocon pawichchi karanawa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    පාකිස්තාන් කාරයෝ අපේ ඩයලොග්
    චැනල් පැක් එක උස්සල අපිටම විකුනනව. අපේ උන්ගේ බයිල විතරයි