Dialog sat shiftning

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාකිස්තාන් කාරයෝ අපේ ඩයලොග්
    චැනල් පැක් එක උස්සල අපිටම විකුනනව. අපේ උන්ගේ බයිල විතරයි
    ඒ මොකක්ද බන් ඒ සීන් එක. පකී උන් ඩයලොග් සැට් ගන්නවද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඒ මොකක්ද බන් ඒ සීන් එක. පකී උන් ඩයලොග් සැට් ගන්නවද?

    පක්කෝන්ටත් ඔය සැට් එකේ සිග්නල් ගියා උන් එකෙන් චැනල් ටිකම උස්සලා සෙයා කරනව,විකුනනව. වටේටම
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පක්කෝන්ටත් ඔය සැට් එකේ සිග්නල් ගියා උන් එකෙන් චැනල් ටිකම උස්සලා සෙයා කරනව,විකුනනව. වටේටම
    දවස් දෙක තුනක් ඌරු කොටු ගැන ඩොකියුමන්ට්‍රියක් දැම්මනම් හරි. ආයේ ගන්නේ නැ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දවස් දෙක තුනක් ඌරු කොටු ගැන ඩොකියුමන්ට්‍රියක් දැම්මනම් හරි. ආයේ ගන්නේ නැ.

    Pissuda ban pkko wenas. Urumasuth kanawa un
    Black market serama un thami. Bolywoowd film
    Eka eliyata danna kalin un eka wikunanawa. K** ma horu
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    රිජනල් චැනල් මල්ලි. නිවුස් චැනල් ඇරුනහම අනිත් ඔක්කොම වගේ රීජනල් චැනල්. යුඇස් නෙට්වර්ක් උනාට එවා සබ් අරගෙන තියෙන්නේ ඉන්දියන් උන්. උන්ගේ සැට් වලින් බ්‍රොඩ්කාස්ට් කරනවනම් උන් ගාන මරාගන්න එපැයි. යුඇස් ඇඩ් දාලා වැඩක් නැනේ ඉන්හියන් ක්‍රවුඩ් එකට.
    Ad witharak neweyi, content ekakth wenas neda?
    USA wala pennana Discovery channel ekama neweyi neda mehe penwanne?
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ලන්කාව අවට තියෙන සටල්යිට් ඒත්
    ලන්කාවට බීම් කරල නැති ඒවගෙන් උනත්
    සිග්නල් අදින්න පුලුවන් ලොකු ඩිසක් දාල
    ඊට පස්සේ විදියට 1000 උනත් බල්ණ්න
    පුලුවන්. ඔය ඩයලොග් චැනල් 135 ම බලන්න පුලුවන් රු 250 යි මාසෙටම යන්නෙ. හැබැයි වැඩ ටිකක් තියෙනව
    Sirawata? Encrypted channels walata key ekak ona neda?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ubalageth pkg wala issella thibba channels okkoma wada da mage issella 84 channel eka cinemax free thibba dan eka ain karlaa update eken passe ai bn mun mehema karanne
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ලන්කාව අවට තියෙන සටල්යිට් ඒත්
    ලන්කාවට බීම් කරල නැති ඒවගෙන් උනත්
    සිග්නල් අදින්න පුලුවන් ලොකු ඩිසක් දාල
    ඊට පස්සේ විදියට 1000 උනත් බල්ණ්න
    පුලුවන්. ඔය ඩයලොග් චැනල් 135 ම බලන්න පුලුවන් රු 250 යි මාසෙටම යන්නෙ. හැබැයි වැඩ ටිකක් තියෙනව

    Ade kiyapanko machan widiha matath one thadi dish ekak gahala god wage balanna :(
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    නැහැ මල්ලි. ඒක වෙන්නේ වෙනම විදියකට. ඩයලොග් එක මැච් එකක් හරි ස්පොර්ට්ස් ඉවෙන්ට් එකක් හරි තියනකොට ක්‍රවුඩ් බේස් එක අනුව ක්‍රිකට් නම් ගොඩක් වීවර්ස්ලා ඉන්නවනේ. එතකොට ස්ටාර් ස්පොර්ට්ස් චැනල් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා ලොකල් ස්පොන්සර්ලා හරහා. ඒ කියන්නේ තුන් හවුලක්. ස්ටාර් එකෙන් චැනල් එක ගන්නවා කියලා ඩයලොග් එකේ උන් ලොකල් ඇඩ්වටීස්මන්ට් එජන්සිවලට කියනවා. ඒ ඇඩ් කම්පැනි හරි ඉන්ඩිවිජුවල් ඒජන්සිහරි ස්ටාර් ස්පොට්ස් එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහනවා මෙන්න මේ ඉවෙන්ට් එකේ, මේ කාලය තුල, මෙච්චර මිනිත්තු ගානකට මේ ඇඩ් එකට මෙච්චරක් දෙනවා කියලා, ඩයලොග් එකේ චැනල් එක බ්‍රොඩ්කාස් කරනව නම්. එතකොට වෙන්නේ ගොඩ වෙලාවට ඇඩ් ඒජන්සියේ ඔෆර් එක මත් ස්ටාර් cපොර්ට්ස් එකේ ඩයලොග් එකට රෙන්ටල් කරන ගාන සමහර වෙලාවට අඩු වෙනවා, සමහර් වෙලාවට නැතුම වෙනවා විවර්ස්ලා අනුව. ඒකයි උන් එහෙම ඇග්‍රිමන්ට් එකක් ගැහුවහම චැනල් අයි එකේ මැච් එක පෙන්නන්නේ නැත්තේ, මොකද ස්ටාර් උන් ඩයලොග් එකට් බ්‍රොඩ්කාස් රයිට්ස් දුන්නේ ලන්කාවේ ඇඩ් ඒජන්සියේ උන් ගුවන් කාලයට ගෙවපු නිසා. එතකොට ඩයලොග් එකෙ උන්ට බැ එකම ඉවෙන්ට් එක තව එකක පෙන්නන්න.

    ELA