ඩයලොග් නම්බර් වලට Test මැසේජ් එනවද එක එක නම්බර් වලින්
Kavinduo Member Feb 22, 2022 5 2 3 Apr 28, 2025 #1 ඩයලොග් නම්බර් වලට Test මැසේජ් එනවද එක එක නම්බර් වලින් Reactions: Cenon
Nidarshana_k Well-known member Feb 19, 2022 28,731 1 49,761 113 ප*යාගල sorry.com Apr 28, 2025 #2 Na bro
psiko1 Well-known member Apr 16, 2025 296 573 93 Arituza Apr 28, 2025 #3 Ado ubeda number eka, mama production eka debug karaddi waradila send una.. ganan gannepa
unicornx Well-known member Aug 11, 2007 7,815 1,238 113 Mars Apr 28, 2025 #4 Kavinduo said: ඩයලොග් නම්බර් වලට Test මැසේජ් එනවද එක එක නම්බර් වලින් Click to expand... YESS! Ra aawa ekak
Kavinduo said: ඩයලොග් නම්බර් වලට Test මැසේජ් එනවද එක එක නම්බර් වලින් Click to expand... YESS! Ra aawa ekak
.::J@S::. Well-known member Dec 4, 2011 9,608 6,196 113 ගග අද්දර Apr 28, 2025 #5 Ow Yako Dekk awa number dekakin dn tikakata kalin. Dekama 77 number ------ Post added on Apr 28, 2025 at 11:06 PM
Ow Yako Dekk awa number dekakin dn tikakata kalin. Dekama 77 number ------ Post added on Apr 28, 2025 at 11:06 PM
KSPathirana Well-known member Apr 22, 2015 7,526 9,544 113 Apr 28, 2025 #7 ඒකටමයි මේකට ආවෙ. 3ක් ආවා. මොකක්ද ඒ?
Phonemy Well-known member Jan 2, 2018 2,268 1 2,505 113 Apr 28, 2025 #8 ow awa, mokak hri scam ekakd dn na
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Apr 28, 2025 #10 ado awane 3 messages
Podi Dagaya Well-known member Sep 14, 2015 2,704 616 113 මගේ ගෙදර Apr 28, 2025 #11 yessss. matath 2k awa
LKS007 Well-known member Jun 14, 2008 39,769 3,765 113 මාතර - මාලෙබ් - melbourne Apr 29, 2025 #14 yako dekak awa, spoofing gemak da danne na,,
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,545 15,112 113 New Zealand Apr 29, 2025 #15 ඔබ්. 076 07777 077 074 වගේ හැම නම්බරේකින්ම එවනවා. truecallerඑකෙන් automatic Block් කරන නිසා මුලදි එච්චර අවුලක් උනේ නෑ. දැන් අලුත් නම්බර්වලින් මැසේජ් එවනවා. පට්ට වදයක් වෙලා තියෙන්නෙ. New numbers නිසා කවුරු හරි රිපෝට් ගහනකල්ම truecallerඑකට අහුවෙන්නෙත් නෑ.
ඔබ්. 076 07777 077 074 වගේ හැම නම්බරේකින්ම එවනවා. truecallerඑකෙන් automatic Block් කරන නිසා මුලදි එච්චර අවුලක් උනේ නෑ. දැන් අලුත් නම්බර්වලින් මැසේජ් එවනවා. පට්ට වදයක් වෙලා තියෙන්නෙ. New numbers නිසා කවුරු හරි රිපෝට් ගහනකල්ම truecallerඑකට අහුවෙන්නෙත් නෑ.
anushkapubudu Well-known member Dec 6, 2022 558 452 63 Apr 29, 2025 #20 empty message ekak awa dialog number ekakin