Dialog TEST messsage

Kavinduo

Member
Feb 22, 2022
5
2
3
ඩයලොග් නම්බර් වලට Test මැසේජ් එනවද එක එක නම්බර් වලින්
 
  • Like
Reactions: Cenon

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    ඔබ්. 076 07777 077 074 වගේ හැම නම්බරේකින්ම එවනවා. truecallerඑකෙන් automatic Block් කරන නිසා මුලදි එච්චර අවුලක් උනේ නෑ. දැන් අලුත් නම්බර්වලින් මැසේජ් එවනවා. පට්ට වදයක් වෙලා තියෙන්නෙ. New numbers නිසා කවුරු හරි රිපෝට් ගහනකල්ම truecallerඑකට අහුවෙන්නෙත් නෑ.