DIALOG TIMEBASE PACKAGES USERS IN KANDY AREA

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    eka thama weda e wunata samaharunta 17-20mbps th enawalu

    සමහර විට ඒ පැතිවල Dialog වලින් Internet යන එවුන් අඩු ඇති අනිත් ඒක වහිනකොටනම් Dialog පට්ට Slow වෙනවා. මමත් Dialog Use කරනවා දැන් අවුරුදු 10ක් විතර
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka


    Ei bang ohoma. :O

    yako etislat hamba unath moka unath mata waaasi nam mona pakayagen hari data gananwa misakka. eka hambayage kiyala wedipura wiyadang karan man mokatada data ganne. unge thama labama.

    ekko thread eke dapang etisalat nowana onama ekak kiyala,

    isakole yana evun elakiriyata aapuhama mehema thama. dannema rep kapanna. rep walin wedak nehe mata. man meke 2006 indala innawa. umbalge rep walin jeewath una nevei.
    umbala ahapu detai utthara dunne., nikan genu wage hengila rep kapanne. moonata benapangko. cheeththe...
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අඩෝ මට 16-20 Mbps අතරේ එනවා බන්. ගේ ඇතුලට නම් නෑ. එලියට ගිහින් Timebased එක දැම්මාම ගොඩක් වෙලාවට 16Mbps වලට එහා එනවා. මම 8-9GB විතර බානවා. දවසේ කොයි වෙලාවේ දැම්මත් ඔය Speed තියෙනවා මට. Phone එක J2 එකක්. හැබැයි මන් Kurunegala කිට්ටුව
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අඩෝ මට 16-20 Mbps අතරේ එනවා බන්. ගේ ඇතුලට නම් නෑ. එලියට ගිහින් Timebased එක දැම්මාම ගොඩක් වෙලාවට 16Mbps වලට එහා එනවා. මම 8-9GB විතර බානවා. දවසේ කොයි වෙලාවේ දැම්මත් ඔය Speed තියෙනවා මට. Phone එක J2 එකක්. හැබැයි මන් Kurunegala කිට්ටුව

    niyamai