DIALOG TIMEBASE PACKAGES USERS IN KANDY AREA

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම මේක පාවිච්චි කරනවා speed මදි?:growl:(ගැටබේ,ගන්නොරුව පැත්තේ)
    නුවර අවට මේ package එක පාවිච්චි කරන අය තත්වය පොඩ්ඩක් කියනවද ?
    (speed eka post danta ona ne,dala thathwe kiyanta ,wena time base ekakata maaru wenta ona ekai ahanne)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යකෝ තෝ තරම් ඉන්ටනෙට් පිපාසියෙක් මේ එළකිරි එකම නැ ඔයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මමනම් නුවර නමේ ඉන්නේ අ/පුර, ඉස්සර වගේ නෙමේ දැන් Dialog 3G Speed ඒක හැම තැනම අඩුයි. මෙහෙ ඉස්සර 5Mbps ආවා දැන් එන්නේ 0.9 Mbps වගේ. Hutch දෙනවා Time Based එකක් රු 70 10hour ඒක දාගත්තා නම් හරි. මේ පැත්තේ නම් Hutch Slow

    මේ පැත්තේ Mobitel තමයි Speed ම බලන්න Speed ඒක 3G වල

    6752341976.png
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මමනම් නුවර නමේ ඉන්නේ අ/පුර, ඉස්සර වගේ නෙමේ දැන් Dialog 3G Speed ඒක හැම තැනම අඩුයි. මෙහෙ ඉස්සර 5Mbps ආවා දැන් එන්නේ 0.9 Mbps වගේ. Hutch දෙනවා Time Based එකක් රු 70 10hour ඒක දාගත්තා නම් හරි. මේ පැත්තේ නම් Hutch Slow

    මේ පැත්තේ Mobitel තමයි Speed ම බලන්න Speed ඒක 3G වල

    6752341976.png

    eka thama weda e wunata samaharunta 17-20mbps th enawalu