Dialog Touch Travel Pass එක USE කරල තියෙන්නේ කව්ද?

harshasoon

Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    Dialog Touch Travel Pass එක USE කරල තියෙන්නේ කව්ද?

    හැම තැනම හොයල හොයල අන්තිමට Touch Travel Pass එකක් ගත්ත, BUS 3 කට දුන්න එකෙක්වත් ඒක use කරන්න දන්නේ නෑ... concept එක ගොඩක් හොඳයි, ඒත් දැනුවත් කිරීම හොඳටම මදි.. bus වල sticker ගැහුවට විතරක් මදි, ක්‍රියාත්මක වෙන්නත් ඕනේ.. මේක හරියට ක්‍රියාත්මක වුනොත් ලොකු දෙයක්..

    20141028_083808.jpg