Dialog tv අත්හරිමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Dialog TV අතැරලා අපිට හොද ඇන්ටෙනාවක් ගන්න උදව් කරන්න පුළුවන් කාටද එළකිරියේ..recommend කරලා :) :)

    බටපොල Flexi ඔරිගීනල් අන්ටෙන්නව හොදද?කොහෙන්ද ගන්නේ :) :)

    batapola damma penna naha. epara kadean vanama Antena Ekk genalla damma. Rs 900 giya Cable ekath vanama ganna una. Booster ekk gtha thawa 1500 dila. Galwanais Bata 2 dala isuwa dan niyamata penawa. man inna a/pura. ape gadara nm dialog tv athama naha. api isra edan balanna samnaya antena ekn thmai.
     
    බටපොලේට වෙන බුස්ටර් හයිකරන්න බැරිද බං..ඒ කිව්වේ ඇන්ටනාවට ආපු එකයි තව එකකුයි?:P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බටපොළ මහා ජරාවක් බන්. කඩේ උන් ඕකම තමයි ප්‍රොමෝට් කරන්නෙ ලොකු කොමිස් එකක් තියෙන හින්ද. ඕක කොච්චර බාලද කිව්වොත් ඔකේ බුස්ටර් එක ගලවල බැලුවොත් පාස්සල තියෙන හැටි දැක්කම බඩ යනව. අඩු තරමේ circuit board එකක් වත් නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බටපොලේට වෙන බුස්ටර් හයිකරන්න බැරිද බං..ඒ කිව්වේ ඇන්ටනාවට ආපු එකයි තව එකකුයි?:P

    පුළුවන් බටපොලේ ඇන්ටෙනා එකේ ඩයිපොල් එක ඇතුලේ තියෙන සර්කිට් එක කඩලා දාපන් දාලා කේබල් එකේ වයර් දෙක බට දෙකට හයි කරන්න ( හිල් දෙකක් විදලා බෝල්ඩ් ඇන දෙකක් දාගන්න කොන් දෙකට) ඒ කරලා වයර් එක මැදෙන් කපලා කඩෙන් වෙනම ගත්ත බුස්ට්ර් එකට හයි කරන්න එචරයි. (කොබේ බුස්ට්ර් එකක් අපේ ගෙදර තියෙන්නේ ඒක හොදට පේනවා බුස්ට්ර් වලත් එක එක වර්ග තියෙනවා ඒවාගේත් සමහර ඒවා පෙන්නේ නැහැ හරියට. )

    බටපොළ එකක් තමයි ඉස්සර තිබ්බේ ඒක පෙන්නේ නැහැ මම එකේ සර්කිට් කඩලා කේබල් එක බට දෙකට හයි කරලා කේබල් එකේ අගට ජැක් එකක් හයි කරලා ගහලා බැලුවා එතකොට පේනවා. (අර කරන්ට් එකට ගහන මගුල විසි කරලා දැම්මා) සර්කිට් එකේ තමයි අවුල තිබිලා තියන්නේ. එත් දෙරණ සියත වගේ ඒවා පැහදිලි මදි , ඊට පස්සේ මන් ලෑල්ලක් අරෙගන කඩෙන් ඔය ඇන්ටෙනා එකේ තියෙන බටයක් ගෙනල්ලා. එක දෙකට කපලා එක එක කෝණයට තියලා ලෑල්ලට තියෙලා ඈන ගැහුවා. හොදට පෙන්වා වහිනකොට තෙමිලා ඔක්සයිඩ් බැදිලා කෙස් එපාර රු 900 දීලා එකක් ගෙනල්ල දැම්මා. දැන් හොදට පේනවා (ග්ල්වන්යිස් බට දෙකක් දාලා ඉස්සුවා)
     
    එළ එළ..උන්ගේ බුස්ටර් එක නම් ඒ තරම් කොලිටි නෑ වගේ දැනුනේ.. ඔන්න රෙප් දුන්නා තෑන්ක්ස්.. :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    එළ එළ..උන්ගේ බුස්ටර් එක නම් ඒ තරම් කොලිටි නෑ වගේ දැනුනේ.. ඔන්න රෙප් දුන්නා තෑන්ක්ස්.. :D

    ඔව් උන් නිකන්ම ටාන්ස්පොම්ර් එකක් දාලා අන්ටෙනවට කරන්ට් එක යවනවා. වගේ මටත් තේරුණේ
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    MEKA GAMUU FREEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

    Digital-Satellite-Receiver-Tiger-T6-High-Class.jpg

    https://ikman.lk/en/ad/tiger-t6-high...for-sale-galle

    https://ikman.lk/en/ad/tiger-t6-high...r-sale-colombo

    Call Karala Balanna

    meka lankawe 15000k withara wenawa.ita wada aduwata ebay eken freesat v7,v8,openbox z5 ekak wage genwaganna puluwan
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    බටපොල නියම ඇන්ටනාව ඕන කරන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. 100% ඔිජිනල් එක අරන් දෙන්නනම් බටපොල හදන තැනින්ම සහ ඇත්තටම හදන කෙනාගෙන්ම. නමුත් මේ ඇන්ටනාව පිලිබද වර්තමාන තත්වය නම් දන්නේ නැත.:):):):):):):):)

    oya batapola original eka mehaata peneida ban mama kadawatha....
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Godak un Dialog Tv ekata wada PEO Tv hodai gaga elakiriye uda paninawa. ehema ka gahana unta lagadima PEO Tv eken Baba hambein :lol: PEO Tv eke hoda බිජ්ජ තමයි :p yako mama aurudu 1k PEO Tv use kara.

    Dialog eke aulakata thiyenne Wahiddi pen nathuwa yanawa. Dakunu paththe ahasa kalu karala wahiddi thamai pen nathi wenne.
    service eka hodai. kadunoth dawasin enawa.
    channel thiyenawa gewana ganata. prepaid unath ehemai.

    PEO Tv eke thiyena 1ka hodak kiyapanko :p

    Lawata gerewwath Router eka restart wenawa.
    Saterday Sunday kadi kadi play wenawa.
    Samahara data Ratath kadi kadi penawa
    ubelage paththe cabinet ekak nam thiyenne. Tv baladdi Internet pattama slow :p
    kadunuth dawas 3n enne
    Channel adui. one karana eka බිජ්ජල් වත් නෑ :yes:
    HD gannawa nam fiber thiyenna one :lol:

    thawa oneda kiyapanko danaganna :lol:

    Rallata modayo wage yanna epa ban. kabalen lipata watei :lol: bokken kiyanne
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    It's up to you to decide. Biggest advantage of Peo tv is time shift tv. Dialog cannot match it.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    It's up to you to decide. Biggest advantage of Peo tv is time shift tv. Dialog cannot match it.

    Yeah. PVR is a joke when compared to TSTV.

    *We are posting our opinions here and not enforcing anyone to switch providers based on our posts. Just choose whatever fits your requirements! geez!. :oo:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි ඩයලෝග් Gold පැකෙජ් එක ගත්තේ ගිය අවුරැද්දේ 2015 September වල,ඒක නිසා තිර්නය කලා තව අවුරැදදක් 2ක් පාවිචිචි කරලා down පැකෙජ් එකට මාරැවෙන්න.රැ 3000/-ට ඩයලොග් TV බලන එක පාඩුයි..