videoconnew south platinum da mokakda kiyala pkg ekak.
apit mulin gatte dialog, eta passe dialog dish ekata videocon hd receiver eka gahuwa![]()
Local channels නෑනෙ නේ?
Dialog එකේ එවුං Dish and decoder ගලවං ගියෙ නැද්ද?

videoconnew south platinum da mokakda kiyala pkg ekak.
apit mulin gatte dialog, eta passe dialog dish ekata videocon hd receiver eka gahuwa![]()

tama ne. unta letter ekak dunna ratin pita yanawa temp disconnect karanna kiyala. local channels nam ne tama. eth local monada ban balanna tiyenne?පැටියා;17398090 said:Local channels නෑනෙ නේ?
Dialog එකේ එවුං Dish and decoder ගලවං ගියෙ නැද්ද?![]()
tama ne. unta letter ekak dunna ratin pita yanawa temp disconnect karanna kiyala. local channels nam ne tama. eth local monada ban balanna tiyenne?


පැටියා;17397886 said:32" වලින් උඩ tv වල Dialog TV වල Quality අඩුයි local channels.
CNN, Discovery, star movies එහෙම අවුලක් නෑ![]()
mata nan awashya onama channel ekak thiyenawa 
400+ channels and 24+ HD channels 1300rs. dialog unge HD channel 4-5k tiyena pkg eka viratak 900+ neda?
gewana ganawata watinne ne dialog.![]()
moko channels parallel balanawa ye
ochchara channels mona karannada ban
ow Indian ewath ekka compare kalama nan ganan wadiy thama eth samanyen channels balana kenekta Dialog athi hodatama.onama category ekakata adala channels thiyenawa 
ඔය 1000/- වගෙ නෙවේ .අපිට බැහැ හරියටම සිග්නල් 90% වක් වත් වෙන විඩිහට සෙට් කරන්න. හොදම වැඩේ දන්න එකෙක්ට කියල හයි කර ගන්න එක.
ඔය 1000/- වගෙ නෙවේ .අපිට බැහැ හරියටම සිග්නල් 90% වක් වත් වෙන විඩිහට සෙට් කරන්න. හොදම වැඩේ දන්න එකෙක්ට කියල හයි කර ගන්න එක.
oya kiyana taram awulak naha
drill machine eken widala dish eka hai kara ganna eka tama gemakata tiyenne
signal allaganna ban oya taram keliyak karanna ona naha
wire tika hariyata set nam dish eka hariyata fit nam 10 min walin puluwan signal ganna
eta passe LNB eka karakawala signal quality eka wadi karaganna puluwan
'dialog un awath 90% signal allala genne naha
70% wage enawanam un set karala yanaawa
mamath kalin hithuwen hena amaru wadak kiyala
habai balanakota easy game ekak
api iskoledi mathematics walata igena ganna diganshaya kiyana concept ekai arohana konaya kiyana concept ekai
dakshinawartha wamawartha kiyana pathi deka ganai North dishawa ganai dannawa nam oya dish eka hai karana eka easy ban
ape un ganan pass unata practical nahane
ekane ban oya dish eka set araganna patta amarui kiyanne hamoma.
habai ganan fail un tama awith oka set karala monaru ubalage pocket ekekn ussagena yanne....


පැටියා;17401084 said:හයි කරන එවුං ගාව Electronic Compass එකක් තියනවා. උං බ්‍රැකට් එක ගහලා සෙට් කරලා විනාඩියෙන් දෙකෙන් 99% Signal Quality හදනවා. වඩිම්බු ලෑල්ලකට එහෙම Bracket එක ගහන්නෙත් කෙලින්ම මිටියෙන්. විද විද බබා හුකුං කරන්නෙ නෑ උං
70% පායන දවසට Signal Quality තිබ්බට වැස්ස වෙලාවට 30% වලට පහලට ගියොත් TV බලන්න බෑ. වැඩිය වැස්ස නැති පලාත්වලට නම් 70% ඇති. නිතර වහින පලාත් වල නම් ඔය කෙලිය හරි යන්නෙ නෑ.
99% ගන්න පුලුවන් අමර කට්ටක් කාලා අපිටම. ඒත් ඒ මහන්සියෙ හැටියට 1000ක් දීලා හයි කරගන්න එක ලාබයි මගේ මතේ![]()
වෙන වෙනම ස්තුති නොකලට උබලා ඔක්කොටම මගේ හද පිරි ස්තුතිය......
මාර කොල්ලොනේ බන් මේකේ ඉන්නේ ..
තව විස්තර දන්නවනම් දාපංකෝ....උම්මා.....

පෝරිසාදයා;17397441 said:denma ganna epa,, Dish TV enawa next year ethakan idapan.... Dialog mala jara quality ne balapan pawichhi karana thanakata gihin,, eeta wada hodai original batapola antenna ekak dapan 1700/== hebei Batapolata gihin genna wenawa, rata watema hora batapola antenna..