Dialog TV ප්‍රශ්නයක් - උදව් ???

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    Dialog TV ප්‍රශ්නයක් - උදව් ???

    මම අලුතින් DTV prepaid connection එකක් ගත්තා . ඩිශ් එකයි බොක්ස් එකයි සේරම අදාල වීදිහට හයි කරලා එලයින් කරාට P එකෙයි Q එකෙයි දෙකේම පෙන්නන්නෙ 0% යි . දන්න කෙනෙක් කියනවාද මොකක්ද ලෙඩේ කියලා. ලොකු උදව්වක්
     
    • Like
    Reactions: nimesha95

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    bump, danna kenek udaw karai, machan prepaid set eka keyak unada bn? 9900/= da?

    තැන්කිව් . දැන් 4990 ට තියනවා. හැබයි දවසට 12 පැකේජ් එක. වැට් එකත් එක්ක 12 සත ගානක් යනවා කිව්ව. ඒත් ලාබයි පැකේජ් එකත් එක්ක බලද්දි. දවසට 3 එක ගන්නවානම් තව රු 5000ක් දීලා අක්ටිව් කරගන්න ඕනේ .
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oka hari dashameta tiyenna ona ban. anika hodata walakulu nathi dawasak balala set karapan. nathnam hodama de thamai oya pare yanakota Dialog buwala unwa allaganin. rs. 1000k withara denakota un oka hai karala denawa :P api nikan katta kanawata wada eka lesi ban.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    okata niyama bande sat finder eka . thaniyama balala karaganna puluwan. ekenma ahu wenawa.
    uba salli badapu dawasema badu hambunada? monada thiyena channels tika? puluwannam list eka dapan kollo
     

    amadeus91

    Member
    Apr 11, 2014
    15
    2
    0
    oke angles godak tiyenwa machan ewa hariyata set une nathnam signel pennanne na.hodama wade hai karanna danna kenek set kara ganna eka tama.
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඇප් එකක් දාගනින් සැටලයිට් හොයන
    ඊට පස්සෙ ඉන්ටෙල්සැට් 12 හොයපන්
    ඕකෙ පොතේ තියෙන විදියට හයි කරාට හරියනේ නෑ
    සිග්නල් නෑ