Dialog TV explains about blocking SIRASA TV

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    call center එකා සෝවාන් වෙලාද බං. දැන්තම් විනාඩි 5.00 ට විතර පස්සේ ඇහෙන්න ඕන කැ* වෙ** පුතෝ තොට තේරෙන්නේ නැද්ද එක පාරක් කිව්වාම.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    laugh8kb.gif
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    ඌ කියනවා දේශපාලන බලපෑම් සිද්ද උන කියල මිනිත්තු 3.45 දි විතර අහන්න මෙයා කියනවා ඒක .....
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Sirasa itself did this blocking just to catch attention.... They had planned it well before the prgrm... 7pm sirasa news yday created a huge suspicion in my head about sirasa with no head
     
  • Sep 8, 2014
    490
    47
    28
    උදේ ඉඳන් ඩයලොග් පේජ් එකේ තියන ඒව කියවනව, ඉවරයක් වෙන් නෑ... හිනා කාල මැරෙනව යකෝ:lol::lol::lol::lol::lol:
     
  • Sep 8, 2014
    490
    47
    28
    අර ඒලියන් නංගි තියල තිබුනව ගිනස් වාර්තව අද ඩයලොග් පේජ් එක කැඩුව;);)
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    පව් බන් අහිංසකය. උන් මොනවා කරන්නද ලොකු තැන වල වැරදි වලට. උගේ කටින් මොකක් හරි වැරදි දෙයක් එලියට අවනම් එහෙම උගේ ජොබ් එකට තමා කෙල වෙන්නේ. ඔච්චර අමාරුවක් තියෙනවාන මාධ්‍ය අමාත්‍යංශයට කතා කරන්න තිබ්බ නේ. ගොන් වැඩ මේවා.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    gon wada
    ara ahinskayage job ekath iwarada danna


    kela wenne na ban. call center eke hama ekatama eye oka print karala top management eken deela tiyenna athi aniwaa. un dannawanee block karahama call karanawa kiyala. a nisa un wate patalawala customer ta epa karawanawa
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sirasa itself did this blocking just to catch attention.... They had planned it well before the prgrm... 7pm sirasa news yday created a huge suspicion in my head about sirasa with no head


    ටහිකෙයි :shocked:
    එතකොට අනිත් චැනල් වැඩ කරේ නැත්තේ සිරසෙන් ඒවත් බ්ලොක් කරලද බං?:shocked: